Under The Mask 🕷️
.
.
.
.
.
.
.
" මැණික.... මුකුත් ගන්න ඕනි නෑ.... අපි දෙන්නට යන්න විතරයි තියෙන්නේ...
එහෙට මම අපිට ඕනි බඩු ඔක්කොම ගෙන්නගෙන තියෙන්නේ...ඒ නිසා බබී ආස දේවල් විතරක් ගමු...."" හ්ම්ම්ම්..."
එයානම් කියයි.. මම කොහොමද මගේ ටෙඩියො 25 දාලා යන්නේ.. මට දුකයි... එයාලා අරන් යන්නත් වෙන්නෑ.. එයාට ඒක මතකවත් නෑ.. මට දුකයි...
ඒත් එයාට අලුතෙන් අරන් දෙන්න කියලා කරදර කරන්නත් බෑනේ...
ඒ නිසා ඔන්න ඔහේ පාඩුවේ හිත හදාගන්නවා..එයා බිම වාඩි වෙලා අල්මාරියෙන් කොළ වගයක් අරන් තෝරනවා... මම හිමීට පිටිපස්සෙන් ගිහින් කරට නැග්ගා...
" අහ්.... ඒයි හොර ගෙඩියා මගේ... දඟ මල්ල... "
එයා මට කෑ ගහද්දී මම හිමිට එයාගේ කොණ්ඩ ගස්වලින් ඇද්දා...
"ආයියා.......කොල්ලෝ රිදෙනවා බන්... "
" රිදෙන්න තමයි අදින්නේ..."
" බබී ඔයා මොන තරහක් ද අනේ මගෙන් මේ පිරිමහන්නේ.."
" හී හී එන්න අපි දෙන්නා පිරිමහගමු.. "
මම ඉක්මනින් ඒ උකුලෙන් වාඩි උනා... එයාට කොළ මතක නෑ කියලා හිතුවට එයා මාව උකුලේ තියාගෙන තාම ඒවා අවුස්සනවා..
"හිටාන්කො කරන්න වැඩක්... "
මම හිතුවා..
පස්සේ මම හිමීට බෙල්ලට චූටි චූටි හාදු තියන්න ගත්තා...හාදුවක් ගානේ සැරෙන් සැරේ මම එයාගේ මූන දිහා බැලුවා...
සුපුරුදු මින්ට් සුවදත් එක්ක හැමදාම මම මත් වෙනවා....
"බබී හැබැයි මම බිමට පෙරල ගන්නවා..."
" .....චඃ.... චඃ..!!" මම සුට්ටක් සද්දෙට බෙල්ල කිස් කරා...
.ඒයි.... අහ්ම්...බබහ්....නෝ....."
දැන් නම් එයා අතේ තිබ්බ කොළ ටික බිමට ඇදගෙන වැටුණා...
එක පාරටම එයා කොළ සේරම ආපහු ෆයිල් එකට එබුවම මම සේප් එකේ නැගිටලා ඈතට දුවලා දිව දික් කරා..." හූ හූ ...........ඇද්ද මාව ගණන් නොගෙන කොළ තේරුවා...."
මම එයාට පස්ස හරෝලා ඒක තා පොඩ්ඩක් පස්සට දාලා දෙපැත්තට වැණුවා...
CZYTASZ
🔞 Under The Mask[BL]Rom,Thriller ✔️🔚
Tajemnica / Thrillerරුඳුරු පලි ගැනීමේ අවසානය ...... නුඹේ ආදරයේ ආරම්භයයි.... කෙවින් බිම්සත් , නිතේෂ් ස්කොට් අතර බැදි ප්රේමාන්විතය ...... ♥️