"යූන්ගි ඔප්පා...අර හෝ සොක් හියුං එක්ක ඔයාගේ තියෙන සම්බන්දේ මොකද්ද?"
හෝ සොක් කැන්ටිමට යන කොට කෙල්ලෝ රොත්තක් යූන්ගියව වට කරගෙන අහනවා.
"හෝ සොක්...? එයා මගේ යාළුවෙක් විතරයි..." යූන්ගි ගත් කටටම කිසිම පැකිළීමක් නැතුව එහෙම කිව්වම එයාගෙ කන් දෙක අදහගන්න බැරි උනා.
යාළුවෙක් විතරයි?
එයා... යාළුවෙක්.... විතරයි....?
හහ්... එහෙනං මගෙයි ඔම්මයි අප්පයි අයියයි නංගියි වෙන්නැති.
වට් ද ෆක්...?
කව් රුත් පේන්න නැති වෙලාවට මාව කිස් කරන්න හොදයි... ගස් නරියා... බලාගෙන ඉදාන්කෝ... තෝව කෙහෙල් ලෙල්ලක් පෑගිලා ලිස්සලා යන්න ඕනි...
දැක්කොත් බුවා නොදැක්කොත් එබුවා කියනවනේ... බොරුකාරයා...
හෝ සොක් තමන්ගේ හොදම යාළුවද මොකාද මන්දා කෙනාට හිතින් බනින ගමන් ආපහු පන්තියට ගියා.
𝐓𝐨 𝐛𝐞 𝐜𝐨𝐧𝐭𝐢𝐧𝐮𝐞𝐝
▫︎▫︎▫︎▫︎▫︎▫︎◼︎◼︎◼︎▫︎▫︎▫︎▫︎▫︎▫︎
YOU ARE READING
𝐉𝐮𝐬𝐭 𝐅𝐫𝐢𝐞𝐧𝐝𝐬 ⦙ 𝚂𝚘𝚙𝚎 ⦙ ✔️ ⦙
Fanfiction🅲🅾🅼🅿🅻🅴🆃🅴🅳 ▫︎▫︎▫︎▪︎▪︎▪︎ 🅂🄾🄿🄴 Baby, don't call me your friend If I hear that word again You might never get a chance to see me naked in your bed And I know girls ain't hard to find But if you think you wanna try Then consider this an invi...