"මට කට වහන්න කියන්නේ? ගල් ඉබ්බා!" හෝ සොක් යූන්ගිගේ ඇගට කඩා පැන්නා.
"මොකද්ද ඕයි තමුසෙට වෙලා තියෙන්නේ?" යූන්ගිත් සටනට අවතීර්ණ උනා.
මේ නාකි බැදපු කපල් එක මෙතන රණ්ඩු වෙන්න ගත්තොත් ස්කූල් බිල්ඩින් එකේ කණු ටිකවත් ඉතිරි වෙන්නේ නෑ කියලා දන්න ටේහ්‍යුන් නම්ජූන්ට හරි ජින්ට හරි කතා කරන්න ගියා.
"අනේ මේ ආපු අතක් බලාගෙන යනවා යන්න නැටි දෙකේ නරියා. මට මක් වෙන්න ද?"
"මේක මාර වැඩක්නේ. මන් මක් කරාටද? මං මේ කැන්ටිම පුරාත් උඹව හොයලා හොයලා මේ මෙතෙන්ට ආවේ."
"අනේ ඇත්තට? ඇයි අර නැට්ටිච්චියෝ ටික එක්ක ඉන්න තිබ්බනේ...යූන්ගි ඔප්පාහ්හ්...ඔප්පාහ්හ්... ගාගෙන එන්නේ!"
"ඇයි දැං තමුසෙට ඉරිසියයි ද? කිව්වනං මං කෙල්ලෙක් හොයලා දෙනවනේ."
"අඩේ මේ ප්ල්‍යෑං යන්න කල වැද්දා! ආව මෙතන."
"ඇයි එහෙනං දැං අහවල් එකකට කියනවකො දැං තෞසෙ මාව කන්න හදන්නේ?"
"ඇයි දැං අහවල් එකකට ද තෞසෙ මාව කිස් කලේ?" වටේ පිටේ ඔක්කොමල්ලා කොන්පියුස් උන්ගා බුන්ගා වෙලා වටලප්පන් වෙන්න හොබී දීලා ඇරියා.
"කව් ද කි...කිස් කලේ?" යූන්ගිට හීන් දාඩිය දැම්මා.
"කව්ද අහන්නේ? ඔයානේ."
"මේ මම?"
"නෑ උඹෙ අප්පා."
හෝ සොක් එක පාරටම යූන්ගිගේ දෙලෝ රත් වෙන්න අඩන්න ගත්තා.
𝐓𝐨 𝐛𝐞 𝐜𝐨𝐧𝐭𝐢𝐧𝐮𝐞𝐝
▫︎▫︎▫︎▫︎▫︎▫︎◼︎◼︎◼︎▫︎▫︎▫︎▫︎▫︎▫︎
YOU ARE READING
𝐉𝐮𝐬𝐭 𝐅𝐫𝐢𝐞𝐧𝐝𝐬 ⦙ 𝚂𝚘𝚙𝚎 ⦙ ✔️ ⦙
Fanfic🅲🅾🅼🅿🅻🅴🆃🅴🅳 ▫︎▫︎▫︎▪︎▪︎▪︎ 🅂🄾🄿🄴 Baby, don't call me your friend If I hear that word again You might never get a chance to see me naked in your bed And I know girls ain't hard to find But if you think you wanna try Then consider this an invi...