යූන්ගියාහ්හ්....අතට අහු උනොත් මරණවා මම තමුසෙව. හෝ සොක් තරහෙන් පුපුරන ගමන් ඉන්ටවල් එකට කන්නෙත් නැතුව පන්තියට ගිහින් එයා ඉන්න තැනින් ඉද ගත්තා.
"හොබියෝ... මොකෝ බන් නිකන් කේතලේ වගේ දුන් දාන්නේ?" හෝ සොක්ට උදව් පිණිස එතෙන්ට ආවේ ජන්කුක්.
"කතා කරන්නෙපා බං... අර වල් හිකනලා... අහුවුනොත් දෙකට නමලා ගහනවා ලිප් බොක්කේ."
"අම්මේ සාම්ත...කව්ද බාං? අර උඹේ පූශ් මෑන් ද?"
"කව්ද උඹට කිව්වේ ඒකා මගේ පූශ් මෑන් කියලා? යවනවා දත් සැට් එක බඩට."
ජීවිතේ කිසිම දවසක හෝ සොක් මෙච්චර කේන්ති ගිහින් ඉන්නවා දැකලා නැති ජන්කුක් ඇස් දෙක පීරිසි කෝප්ප දෙකක් විතර කරගෙන කට ඇරගෙන හොබී දිහා බලන් හිටියා.
"හෝ.."
"එපෝ..." ජිමින් කට ඇරියා විතරයි ජන්කුක් පැනලා ජිමින්ගේ කට වැහුවා.
"ගිනිකදු පිපිරීමේ අවදානමක් තියෙනවා කියලා පේන්නැද්ද මැට්ටෝ?"
"ඌප්ස්..." ජිමිනත් කට වහගත්තා.
"හෝ සෝක්...ඇයි බන්..." යූන්ගි ජිකූක් සහ හොබී හිටපු තැනට ඇවිල්ලා කියන්න ගියපු දේ නොකියා කට වහගත්තා.
දැන් තුන් දෙනාම කටවල් පියාගෙන ඇන්ග්‍රි බර්ඩ් කෙනෙක් වගේ බුම්මගෙන ඉන්න හෝ සොක් දිහා බලන් ඉන්නවා.
𝐓𝐨 𝐛𝐞 𝐜𝐨𝐧𝐭𝐢𝐧𝐮𝐞𝐝
▫︎▫︎▫︎▫︎▫︎▫︎◼︎◼︎◼︎▫︎▫︎▫︎▫︎▫︎▫︎
YOU ARE READING
𝐉𝐮𝐬𝐭 𝐅𝐫𝐢𝐞𝐧𝐝𝐬 ⦙ 𝚂𝚘𝚙𝚎 ⦙ ✔️ ⦙
Fanfiction🅲🅾🅼🅿🅻🅴🆃🅴🅳 ▫︎▫︎▫︎▪︎▪︎▪︎ 🅂🄾🄿🄴 Baby, don't call me your friend If I hear that word again You might never get a chance to see me naked in your bed And I know girls ain't hard to find But if you think you wanna try Then consider this an invi...