අනේ ලමයි , මන් හිතුවෙ නෑ මෙච්චර ගොඩාක් අය මේ පොත කියවයි කියලා 🥺 අනේ මට සතුටුයි ගොඩාක් ගොඩාක් සතුටුයි , මම ඇත්තටම හිතුවේ මේක දෙන්නෙක් විතරක් කියවාවි කියලා 🥺 Soso යි Jimmy යි විතරක් කියවාවි කියලා 🥺 ඒත් අනේ ගොඩාක් අය කියවලා 🥺 ඊයේ වෙනකොට ranks නුත් දාලා , විශ්වාස කරන්න පුළුවන් ද 🥺 මටනම් තාම හිතාගන්න බැරුව ඉන්නේ 🤧 ඒමදිවට Soso මට wish කරනවා
මේ ,
මම එයාටත් වඩා හොදයිලූ 🥺 ඒඋනාට එහෙම නෑ 🤧 අනික ඔයා නිසා තමයි මේ ඔක්කොම ✨❤අනේ යාලුවනේ මගේ පොත කියවපු , ඒකට vote කරපු , comment කරපු , ඒවගේම ඒක reading list වලට add කරගත්තු , මාව අලුතින් follow කරපු හැමෝටම ගොඩාක් ස්තූති ❤ ආදරෙයි ඔයාලට ගොඩාරියක් 🥰🥰🥰🥰
හැමෝටම ගොඩාරියක් ස්තූති 🥰 මට කියන්න වචන නෑ ලමයි මට ගොඩාක් සතුටුයි ...
YOU ARE READING
What is the meaning of best friend (Completed ✔✔ )
Short Storyකලු සුදු කඩදාසි වන් ජීවිත පාට පාටින් වර්ණ ගන්වන සෑම මිතුරියකටම ආදරයෙන් මෙය අකුරු කලෙමි ❤️