Infinite Love...

44 5 2
                                    

ඔන්න ඉතින් මම කලින් කිව්වා වගේ මගෙ හිතට ආපු අනිත් කතාව අරන් ආවා....😁

දැන් ඔයාලට හිතෙනවා ඇති නේ කතා දෙකක් ලියන අස්සෙ තව එකක් දාගෙන මේවා ලියන්නේ කොහොමද කියලා.
පිස්සු හැදිලා කියලත් හිතෙනවා ඇති සමහර විට.🤭
වෙන්න ඇති අනේ...😂

මොනවා උනත් ඉතින් මන් ලියන්න ආස හිතුන නිසා ලියන්න ගත්තා.
ඔයාලත් ආසාවෙන් කියවයි කියලා හිතෙනවා.😊❤️

මම ඉතින් RM පිස්සියක්නෙ ඉතින් මේ කතාවත් එයා ගැනමයි.

කලින් දාපු විදියටම කතාවෙ නම,

Infinite Love

නැත්තං

අසීමාන්තික ආදරය.

කොහොමද Cover එක? හොඳද?🤭

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

කොහොමද Cover එක?
හොඳද?🤭

තින් කතාව ගලාගෙන යන්නෙ කරදර වලින් තැලුනු පොඩි උනු අහිංසක කෙල්ලෙකුයි, තමන්ගෙ හීනෙ හැබෑ කරගත්ත ලෝකප්‍රසිද්ධ කොල්ලෙකුයි අතරෙ කිව්වොත් හරි.

තමන්ගේ හීනෙ හැබෑ කරගන්න තමන්ට ඉන්න එකම හයිය තමන්ගේ යාලුවා එක්ක Seoul එන අම්මා තාත්තා නැති අහිංසක ලස්සන කෙල්ලෙක්,

අඳුරු අතීතෙන් මිදෙන්න තමන් ගැනවත් නොහිතා වැඩ ගොඩක් එක්ක තමන්ගෙ ජීවිතෙ බලෙන් කාර්යබහුල කරගන්න හදන හැඟීම්බර කොල්ලෙක්.

දෙන්නගෙ සම්බන්ධෙ කොහොම පටන් ගනියිද?
මොනවා වෙයිද ඉස්සරහට?
කොහොම කතාව වෙනස් වෙයිද?
බලාගෙන ඉමු!!!....

ඉතින් එන්න කියවන්න.
කතාව අරන් එනකම් පරිස්සමින් ඉන්න....💜💜

Infinite Love (ON HOLD)Where stories live. Discover now