🐨 : මොනවද හියුන්ග් උනේ..?🐯 : ඔම්මා එන්නෑ කිව්වද?? මොනවද එයා කිව්වෙ හියුන්ග්...
_________________________________________________
🐭 : අද අපිට අමුත්තො දෙන්නෙක් එනවලු.. දන්නවද එයාලා අපි එක්ක නවතින්න ලු යන්නෙ මෙහෙ...
🐱 : කවුරු උනත් කමක් නෑ මට නම් කියන්න එපා ඔය අපි එක්ක නවතින්න එන්නෙ අර Jeon අන්කල්ගෙ පොඩි එකා කියලනම්...😒
🐿️ : ඇත්තට කව්ද ඒ ජින් හියුන්ග්?
🐭 : යූංගිට සොරි වෙන්න එන්නේ Jeon අන්කල්ගෙ පුතයි Park අන්කල්ගෙ ලොකු පුතයි තමයි
🐱 : මට එහෙනම් වෙන කොහෙ හරි බෝඩිමක් වත් හොයලා දෙනවලා... නැත්තං නිදහසේ නිදාගෙනත් ඉවරයි😒
🐯 : ඇත්තටම එනවද හියුන්ග්? එතකොට ඔම්මලා එන්නැද්ද?
🐭 : එනවා එනවා ටේ! එයාලා එක්ක තමා එනවා කියන්නේ!
🐨 : ඒත් ඇයි හියුන්ග් එයාලා හදිස්සියේම මෙහෙ?
🐭 : එයාලාටත් මෙහෙලු කොලේජ් එක. ඉතින් ටේත් එක්ක එයාලාට යන්න පුලුවන් නිසා තමයි මෙහෙ නවත්තන්න හදන්නෙ.
🐯 : නියමයි!!!!!! එතකොට මටත් යාලුවො දෙන්නෙක් ඉන්නවා කොලේජ් යන්න😁
🐭 : හරි හරි මදෑ ඔය සතුටු උනා. දැන් යන් එයාලගෙ කාමර හදලා කුස්සිය අස් කරලා දවල්ට කන්න මොනා හරි හදන්න
🐯 : යමූ!!!!!!!!😀
ටේ කිව්වෙ මුණ පුරා මවා ගත්ත ලස්සන බොක්සි ස්මයිල් එක දාගෙන.
ඉතින් කට්ටියම ජින් හියුන්ග් ට උදව් උනා ඒක අයට කාමර ලෑස්ති කරලා දවල්ට උයන්න. හැමෝම ඔම්මලා එන්න පැයකට කලින් හැමදේම ඉවර කලා. දැන් කට්ටියම බලන් ඉන්නෙ අලුත් අමුත්තො දෙන්නයි ඔම්මලයි එනකම්.
ට්‍රීං ට්‍රීං ට්‍රීං.....
🐭 : මන් හිතන්නෙ ඔම්මලා ඇවිත් වගේ.
🐯 : මම දොර අරින්නම්....😁
ටේ ගිහින් දොර ඇරියා.
YOU ARE READING
Infinite Love (ON HOLD)
Fanfictionකතාවෙ නම වගේම අසීමාන්තික ආදරකින් පිරිච්ච හදවත් දෙකක් ගැන කතාවක්. තමන්ට වුන දේවල් නිසා හැමෝටම වෛර කරන කෙල්ලෙක්. මොන දේ උනත් තමන්ගෙ හදවතට ඇහුම්කන් දෙන කොල්ලෙක් එක්ක ආදරේක පැටලෙන්න නියමිතයි. කතාව ඉස්සරහට කියවන්න ආරාධනා කරනවා ඉතින්. 😊❤️