ළමයි ඉතින් ඔන්න මම කතාව අරන් ආවා....😊👇
මේකයි මම හිතුවා කතාව යන ගමන් ම චරිත අදුන්නලා දෙන්න එහෙම හොඳයි නේ....😁…………………………..…..….……….......…...….
?? : මදිද තාමත් කට්ටිය නිදා ගත්තා.... නැගිටින්න අදහසක් එහෙම නෑ!!!
අපේ ජින් හියුන්ග් උදේම නැගිටලා වැඩ. පව් ඉතින් කොල්ලා තනියමනෙ වැඩ.
🐭 - Kim Seokjin
Elder Son Of Kim Family....
කට්ටියගෙම හිත දිනාගෙන ඉන්න ලොක්කා උනාට පොඩ්ඩා වගේ වැඩ කරන කියුට් කොල්ලෙක්....
මල්ලිලා ටිකට පණ ඇරලා ඉතින්...
ආ... තව එකක් කොල්ලා හිතේ පොඩි දෙයක් හිර කරන් ඉන්නවා ළඟදිම එයි ඒකත් එලියට....😁: නරකද ඉතින් කට්ටියම නැගිට්ටනම්....!! මම උයලත් ඉවරයී....
?? : හියුන්ග් අදවත් ටිකක් නිදා ගන්නම්!!! අද කොහෙවත් යන්නත් නෑනෙ...
🐯 - Kim Taehyung
Youngest Son Of Kim Family...
අයියලා දෙන්නගෙ හුරතලේ තමයි ඉතින්..
හරිම අහිංසකයි හැබැයි ටිකක් මුරණ්ඩුයි.
යාලුවොන්ටයි හියුන්ග්ලා දෙන්නටයි පවුලටයි ඇරුනාම වෙන කාටවත් හිතේ ලොකු කැමැත්තක් නෑ.
ස්ට්රෝබෙරි වලට තමයි ඉතින් අනිත් කැමැත්ත.
YOU ARE READING
Infinite Love (ON HOLD)
Fanfictionකතාවෙ නම වගේම අසීමාන්තික ආදරකින් පිරිච්ච හදවත් දෙකක් ගැන කතාවක්. තමන්ට වුන දේවල් නිසා හැමෝටම වෛර කරන කෙල්ලෙක්. මොන දේ උනත් තමන්ගෙ හදවතට ඇහුම්කන් දෙන කොල්ලෙක් එක්ක ආදරේක පැටලෙන්න නියමිතයි. කතාව ඉස්සරහට කියවන්න ආරාධනා කරනවා ඉතින්. 😊❤️