ඔවුන්ගේ කැප්ටන්ට අවනත වූ සියලු දෙනා තමන්ගේ ඇඳුම් සියල්ල ගලවා ආයේම පිට්ටනියට පැමිනියා....
ඔය අතර ටේහියුන්ග්ට වඩා අඩු නිලතලයක් දරණ එක් සෙබල නායකයෙක් ටේහියුන්ග්ට මිමිනුවේ...
" කැප්ටන් කිම් නැවතත් ඔවුන්ට කරන්න කිව්ව දේ ගැන ඔබ සිතුවාද? අපිට කිසිම සෙබලෙක්ව මේ මොහොතේ අසනීප කර ගන්න බැහැ"
" මා කරන සෑම දේ එක පාරක් පමණක් සිතුවාම හොඳටම ඇති...ඔවුන් ලදරුවන් නෙමෙයි පොඩි සීතලක් දරා ගන්න බැරි වෙන්න තරම්..."
සෑම සෙබලෙක්ම කකුලට සපත්තු කුට්ටමක්ද නැතීව සීතල පොලොව මත පේලියට සිටගෙන ඉද්දි ටේහියුන්ග් එක් එක් සෙබලාව හොඳින් පරික්ෂා කරා....
පෝලිමේ මැද පේලියට වගේ පැමිනි ටේහියුන්ග් දුටුවේ අනිත් සෙබලුන් වගේම වේව්ලමින් සිටින ජන්කුක්වයි....
කෙමින් ඔහු ලඟට ලං උන ටේහියුන්ග්...
" ඔබ ලාමක මුහුනකට හිමිකම් කීවත් ඔබට මා හා සමාන පිරිපුන් ශරිරයක් තිබෙනවා නේ...බොහෝම හොඳයි.."
තමාගේ අතේ තිබ්බ පොලු කෑල්ලෙන් ජන්කුක්ගේ කලවා වලට තට්ටුවක් දැමූ ටේහියුන්ග් එතනින් තවත් ඉස්සරහට ඇවිදගෙන ගියේ සීතල නිසා රතු උන ජන්කුක්ගේ මුහුන තවත් රතුපාටට හරවලා....
සීතල නිසා වේව්ල වේව්ල සිටි සෙබලුන් ඉර මුදුන් වෙනවාත් එක්ක හිරු රශ්මියෙනුත් පීඩා විදලා දහවල් වෙද්දි ඔවුන්ගේ පුහුනුවීම් අවසන් කරේ ඔවුන්ට කොනද කෙලින් තියන් ඇවිද ගන්නවත් පණක් නැතුව තියෙද්දි....
____________________________________
" මා කලින් කීවේ කැප්ටන් කිම්ට තිබෙන්න සීතල හදවතක් කියලා.."
YOU ARE READING
His endless love 🥀 (𝖘𝖎𝖓𝖍𝖆𝖑𝖆) ( Completed ✅)
Fanfiction1950 දකුනු කොරියාවත් උතුරු කොරියාවත් අතර තිබෙන සීතල යුද්දයක් අතරතුර ගලාගෙන යන නිලධාරියෙක් සහ සෙබලෙකුගේ එක් ආදර කතාවක්..... උතුරු කොරියා හමුදාවේ සිටින සීතල හදවතකට හිමිකම් කියූ එක් තරුණ නිලධාරියෙක් අලුතින් ඔවුන්ගේ කඳවුරට පැමිණෙන සමාන්ය සෙබලෙක්ට ආදර...