@Next day morning
@Tashi room a userඅද මට හරිම දුකයි මොකද jimin අද sl යනවා 😞
Jimin : කවී , ටෂීව හොදට බලා ගන්න ඕනේ හරිද
Kavi : අනිවාරෙන්ම jimin
Jimin : Thanks kavi , කෝ දැන් Tashi
Kavi : එයා bathroom එකේ..
Jimin : එයා අඩනවා ඇති..පව් මගෙ කෙල්ල එයා මාව දැක්කොත් තවත් අඩනවා ඒ නිසා මන් යනවා kavi බායී..ඔයත් පරිස්සමින්
__________________
Jimin ට යන්න හම්බුනෙ නෑ මොකද මම bathroom එකේ ඉදන් දුවගෙන ආපු නිසා..
Tashi : Jiminaaaaaa.....
Jimin එක පාරටම පිටිපස්ස හැරුනා..
Jimin : මගෙ කෙල්ල....
අපි දෙන්න බදාගෙන හොදටම අඩනවා..
Tashi : ඔයා ගියා වගේ නෙවෙ පරිස්සමින් ඉන්න ඕන හරිද...ඉක්මනින්ම මාව බලන්න එන්නත් ඕනේ promise..මම මගෙ සුලගිල්ල දික් කරලා කිව්වා.
Jimin : පින්කි ප්‍රොමිස් මැනික.
අපි දෙන්න අපේ ඇගිලි පටලව ගන්න ගමන් කිව්වා..
Tashi : කීයටද fly එක තියෙන්නෙ
Jimin : තව පැයකින්.
Tashi : ඔහ්..ඔයාට late වෙයි මෙතන ඉදලා හරියන්නෙ නෑ කෝ...කෝ යන්න බායී ආදරෙයි මගෙ මැට්ටෝ
Jimin : බායී....ඔයාටත් ආදරෙයි පිස්සියෙ..බායි කවී
Kavi : බායී
Jimin ගියා....එයා ආයේ කවදා එයිද කියන්න දන්නෙ නෑ හැබැයි මන් එයා එනකල් බලා ගෙන ඉන්නවා..
_____________________________
@At jeon house 🏰
Jk : කියපන් කව්ද උබව එව්වෙ,
ආ.........මගෙ පස්සෙන් එන්න තරම් හයියක්. කව්ද උබේ ලොක්කා. කාටද උබ වැඩ කරන්නෙ..🤬👤: හ..හා....මන් කියයි කියලද හිතන් ඉන්නෙ , 🤨 මාව මරලා දානවා...මන් කියන්නෙ නෑ.
Jk : තමුසෙ මරලා දාන්න. හ.හහා....තමුසෙට මාව පිස්සෙක් වගෙ පේනවද ? මේ ජුන්ග්කුක් කීයටවත් අතට අහුවෙන දෙයක් ලේසියෙන් නැති කර ගන් නෑ.....
බල්ලා.....🤬
YOU ARE READING
💜️ 𝑩𝑨𝑩𝒀 𝑷𝑹𝑰𝑵𝑪𝑬𝑺𝑺 💜️
Fanfictionදෙන්නගෙ ධෛවය දෙන්නට දෙවිදිහකට සලකන්න ගද්දී ඒ දෙන්නා හීනේකින්වත් හිතන්න නැතුව ඇති අද මේ වගේ දෙයක් වෙයි කියලා. එක් කෙනෙක්ගේ ජීවිතයක් විනාශ වෙනකොට විනාශය අනෙක් කෙනාගේ ජීවිතයට සතුට රැගෙන ඒවීද ? 💭 වෛරයකින් ඉපදුන ආදරයක් _______💧🔞❤️ 21+ stroy එකක් 💋💥