𝑃𝐴𝑅𝑇 7

1K 112 37
                                    

( A/N POV )

Tashi : ක...කවී කොහෙද ? කියනවා...... තමුසෙලා කව්ද ? ඇයි මෙහෙම කරන්නෙ , තමුසෙලාට මොනාද ඕනේ , කෝ...කෝ මගෙ යාලූවා.

Jk : අ....හ් ඒ කියන්නෙ තමුන්ට මාව මතක නෑ.. 😒

මන් පුදුම වෙලා වගේ ජේකේ දිහා බලාගෙන හිටියේ ඒ කිව්ව කතාවේ තේරූම මොකක්ද අහන්න වගේ.

Jk : මොනා නැතත් කටේ සද්දෙ නම් අඩු වෙලා නෑ , තමුසෙගෙ යාලුවට ඔච්චරටම ආදරෙයිද කියපු ගමන් දුවගෙන ආවේ.

ජේකේ කට කොනට හිනාවෙන ගමන් ඇහුව්වා.

Tashi : කවී කොහෙද කියනවා. තමුසෙ කව්ද ?ආ...... මොන මගුලටද කවී.......

Jk : චටාස්....💥💥
කට වහගන්නවා , මේ කට අඩු කරලා දාන්න තමයි මන් තමුසෙව ගෙන්න ගත්තෙ. එනවා යන්න 😤

ටෂී බනින නිසා ජේකේට තවත් තරහයි. ටෂී ලගට ගිහින් අත පුරවලා කනට එකක් ගහමු ජේකේ ටෂීගේ කට දෙපැත්තෙන් අල්ල ගත්තා. ජේකේ කම්මුල් දෙක පොඩි කරගෙනම කට මිටිකුවේ ටෂීගේ ඇස් වලින් කදුළු පනිද්දි. තරහෙන්ම ටෂීවත් ඇදගෙන ජේකේ ගියේ යූන්ගියි කවී යි ඉන්න තැනට.

( A/N POV END )

_____________________________

( Flash back )

( ටෂී වැඩ ඉවර කරලා ඉක්මනට ආවේ කවී තනියම ඉන්න නිසා. වෙනදට කවී තනියම ඉන්නවා උනත් බොගම්ලා එක්ක එයාලා දා ගත්තා ප්‍රශ්නේ නිසා ටෂී හිටියේ දෙන්නා ගැනම බයෙන්. ඉක්මනින් රෑට කන්න කෑමත් අරගෙන ටෂී ආවේ hostel room එකට ටෂී room එකේ දොරත් ඇරගෙන ඇතුලට් ගිහින් ගෙනාපු බඩු ටිකත් තියලා බැලුවේ කවී කෝ කියලා. )

කවී........කවී....... කෝ බල්ලො උබ 🙁 මෙහෙ වරෙන් මාව බය කරන්නෙ නැතුව.😟😟😟 කවියෝ............

ටෂී හැමතැනම කවී ගේ නම කිය කිය කවීව හොයන්න ගත්තා.

අනේ , bathroom එකෙත් නෑනේ මේකී....බෝගම්ලටවත් අහුවුනාද ¿¿ 😟

එහෙම හිතන ගමන් ටෂී ෆෝන් එකත් අරගෙන එලියට ආවේ hostel එක වටේම ඇවිදින ගමන් කවීට් call කරන්න ගත්තා. දෙපරක් තුන්පාරක්ම try කරත් ෆෝන් එක answer කරේ නෑ ටෂී තව ටිකක් හතරවටේම හොයලා ආය පාරක් call කරද්දි call එක answer කරා.

💜️ 𝑩𝑨𝑩𝒀 𝑷𝑹𝑰𝑵𝑪𝑬𝑺𝑺 💜️Onde histórias criam vida. Descubra agora