4

1.9K 397 67
                                    

" එපා....!!!"

ජන්කුක්ට එලෙස කෑගසන්න උවමනා උනා...

එහෙත් ඔහූ කුමක් කරන්නද...

ඔහූගේ මෙහෙයූම ජිවීතය පරදුවට තබා හෝ ඔත්තු සපයන එක මිස උතුරු කොරියාවේ සිටින ඔවුන්ගේ මිනිස්සු බේරා ගන්න නොවේ....

අවුරුද්ද විස්ස පසු වන ඒ තරුන යෞවනයා ටේහියුන්ග්ගේ කස පාහරවල් දරාගෙන ඉන්නේ ඔහුට ඒ දේ ඇරෙන්න වෙන යමක් කිරීමටම නොහැකි වූ නිසා.....

______________________________________

ඒ තරුණයා අන් කිසිවෙක් නොව ජන්කුක් සමඟ  එක් රාත්‍රීයක ගහක් මුදුනේ සිට පණිවිඩ හුවමාරු කර ගත් දකුණු කොරියාවේ ජන්කුක්ගේ යටතේ සිටින සමාන්‍ය සෙබලෙකී.......

ජන්කුක්ගේ පණිවිඩ ලබා ගන්න කඳවුරෙන් පිටතට එන ඔහුව ටේහියුන්ගේ ඇස ගැටෙන්නේ ඔහුත් ඒ මොහොතේම යුද කඳවුර වටේ සංචාරයේ යෙදෙද්දි....

සැක සහිත විදිහට කඳවුරෙන් එලියට පැන යන්න සූදානම් වන තරුණයා දිහා සෑහෙන වේලාවක් කට කොනට සිනාසෙන ගමන් බලාගෙන සිටින ටේහියුන්ග් ඔහු කඳවුරෙන් පිටතට පනින්නත් ප්‍රථම අල්ලා ගන්නවා....

ඔහු ඔත්තුකාරයෙකු යන්න ස්ථිර කර ගන්න තවත් ටේහියුන්ග්ට සාක්කි අවශ්‍ය වන්නෙ නැහැ.....

______________________________________

එත් ජන්කුක් දැන සිටියා මේ තරුණයා නැති උනාත් අනිවාර්යයෙන්ම ඔහූගේ පණිවිඩ ආදාල ස්ථාන වලට යන බව.....

මොහුන් රටට සාපයක්....!!!"

කස පාරින්  තුවාල වී සිටි තරුණයාට එලෙස කෑගැසූ ටේහියුන්ග් ඒ තරුණයාගේ කෙස් වලින් අල්ලා ඔහූගේ පැත්තට හරව ගත්තා....

" ඔබට කොහින්ද මෙතරම් ධෛර්යයක්......විශේෂයෙන් මා සිටින කඳවුරකටම පනින්න තරම්.....ඔබ කොහොමද  හිතුවේ මගේ දෑස් වලින් පැන යන්න..අහ්..මං නුබේ නිර්භීතකමට ඇත්ත වශයෙන්ම කැමති නමුත් ඔබ දකුණු කොරියානුවෙක්...ඉතිං උතුරු කොරියාව තුල වෙනත් අයට නිර්කභීතකම් පෙන්නීම සපුරා තහනම්...අපි බලමූ ඔබට තවත් කොච්චර වේලාවක් ශක්තිමත් වෙලා සිටින්න පුලුවන් කියා..."

His endless love 🥀   (𝖘𝖎𝖓𝖍𝖆𝖑𝖆) ( Completed ✅)Where stories live. Discover now