Chapter 4.

1.6K 336 44
                                    

ජන්කුක්ගෙ හැසිරීමට හේතුව මේකේ තියෙනවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


ජන්කුක්ගෙ හැසිරීමට හේතුව මේකේ තියෙනවා.. හොදට කියවන්න
-------------------------------------
NO ONE POV

තේහියුන්ග් ඉදියෙ මල් පැල වලට වතුර දදා.. වෙනද වගේම එයාගෙ පුංචි හස්බන්ඩ්, ගහක් පිටිපස්සෙ හැන්ගිලා තේහියුන්ග් දිහා හොරෙන් බලන් ඉදියා.. තව පොඩ්ඩෙන් ජන්කුක්ගෙ කටින් කෙලත් වැක්කෙරනවා.. තේහියුන්ග් කියන්න එයා දැකලා තිබ්බ ලස්සනම මනුස්සයා.. පිටින් විතරක් නෙමේ, ඇතුලෙනුත්..

අඹපු රූපයක් වගේ ඉදිය එයාගෙ හස්බන්ඩ් දිහා හොරෙන් බලාගෙන ඉදිය ජන්කුක් එක පාරටම ගැස්සිලා අනිත් පැත්ත හැරුනෙ කවුරු හරි කෙනෙක් එයාගෙ උරහිස්ස උඩින් අතක් තියපු නිසා..

ඒත් ඒ කවුද කියලා දැක්කම ජන්කුක්ගෙ අහිංසක හිත කෑලි කෑලි වලට කැඩිලා ගියා.. ඇස් දෙකේ කදුලුත් පුරවගෙන එයා දිහා බලන් ඉදියෙ වෙන කවුරුත් නෙමේ.. එයාගෙ හොබී හියුන්ගී..

"හ්-හොබී හ්-හියුන්ගී..."

"ඇයි බනී? ඇයි ඔයා මට මෙහෙම කරන්නෙ? ආ? ඇයි ඔයා මට රිද්දන්නෙ බනී? ඇයි ඔයා මට වංචා කරන්නෙ?" හෝසොක් ඇහුවෙ ගොඩක් දුකින්. එයාගෙ ඇස් දෙකෙන් කදුලු බේරෙනවා. ජන්කුක් මේ ලෝකෙ අකමැතිම දේ තමා හෝසොක් අඩනවා කියන එක.

"නෑ නෑ හියුන්ගී.. බනී එහෙම කරේ නෑ... බනී කරේ නෑ.."  ජන්කුක් එහෙම කියලා හෝසොක්ගෙ අතින් අල්ලගන්න හැදුවත් එයාට ඒක කරන්න බැරි උනේ, හෝසොක් එයාගෙන් ඈත් උන නිසා.

"ඇයි බොරු කියන්නෙ බනී? ඔයා දැන් මෙච්චර වෙලා ඔයාගෙ මහ ලොකු හස්බන්ඩ් දිහා බලාගෙන නෙමේද ඉදියේ.. ඔයා එයාට දැන් ආදරෙයිද? එතකොට මං? අපේ ආදරේ? ඔයා මට දුන්න පොරොන්දු? ඒවා ඔයා අමතක කරලා දැම්මද? ආ? ඔයා මට පොරොන්දු උනා මං වෙනුවෙන් බලාගෙන ඉන්නවා කියලා. ඒත් ඔයා ඒ පොරොන්දුව කඩනවා."

Bestest Boy ♡Taekook Sinhala♡ 《Complete》Where stories live. Discover now