Chapter 12.

1.6K 327 17
                                    

Damn!!____________________________

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Damn!!
____________________________

NO ONE POV

Flashback》

"ඔයා තව පාරක් මේ ගැන හිතුවොත් මොකද මහත්තයෝ.. මං ඔය කොල්ලට පොඩ්ඩක්වත් කැමති නෑ."

"ඔයා විතරක් නෙමෙයි නෝනෙ. මාත් ඔය කොල්ලට කැමති නෑ. ඒත් අපේ පුතා එයාට පිස්සුවෙන් වගේ ආදරෙයිනෙ. ඔයත් හොදටම දන්නවනෙ ජන්කුක් මොක කරත් ඔය හෝසොක් කියන හාදයව අතාරින්නෙ නෑ කියලා." ජොන් මින්ගුක් කිව්වෙ වාහෙනේ drive කරන ගමන්.

"මං දන්නවා මහත්තයෝ. මටත් ඕනෙ අපේ පුතාගෙ සතුට. එත් මට වෙලාවකට හිතෙනවා ඔය හෝසොක් කියන කොල්ලා අපේ දරුවගෙ ඔලුව විකාර කරනවදවත් කියලා. එයා දැන් එයාගෙ අම්මාටයි තාත්තාටයිත් වඩා විශ්වාස කරන්නෙ එයාගෙ ඔය හෝසොක්ව. මට වෙලාවකට හිතෙනවා මේ යකා අපේ කොල්ලාව brainwash කරනවදවත් කියලා." ජො ජන්හී කිව්වේ ලොකු සැකයකින්.

"මං හිතන්නෙ නෑ නෝනෙ. මට පේනවිදිහට ඒ කොල්ලාත් අපේ එක්කෙනාට ගොඩක් කැමතී. ඒ දෙන්නා හොරෙන් පැනලා යන්න කලින් දෙන්නව බන්දලා අපේ ගෙදර අපේ ඇස් ඉස්සරහ තියා ගන්න එක තමා හොදම. එතකොට අපිටත් බයක් නෑනෙ." මින්ගුක් කිව්වෙ හෝසොක්ගෙ ගෙදර තියෙන පැත්තට වාහනේ හරවන ගමන්. එයාලා මේ පලාතට ආපු පලවෙනි පාර නිසා ගේ හොයා ගන්න ටිකක් අමාරුයි.

"ම්ම්ම් ඒක තමයි මාත් මේ ගමනට කැමති උන එකම හේතුව. මං පොඩ්ඩක් වත් කැමති නෑ ජන්කුක් මාස ගනන් එක දිගට ඔය හෝසොක්  කියන කොල්ලාගෙ ගෙදර ගිහින් නතර වෙලා ඉන්නවට." ජන්හී කිව්වෙ පුදුම කේන්තියකින්.

"මං හිතන්නෙ මේක තමයි ගෙදර." මින්ගුක් කිව්වෙ තරමක් ලොකු ගෙයක් ඉස්සරහින් වාහනේ නවත්තන ගමන්.

Bestest Boy ♡Taekook Sinhala♡ 《Complete》Where stories live. Discover now