️WRONG NUMBER 📞

1.4K 219 691
                                    


Micky's pov

" ඕකේ..ගායිස් අද science madam නෑනේ..අපි සෙල්ලමක් කරමු..මොකෝ කියන්නේ ... "

" එකෙන්ම..මොකක්ද ඉතින් කරන්නේ දිනුවෝ.. "

" යාහ්හ්..මේක මිකී ..කට්ටිය අහන්නකෝ අපි true or dare කරමු... "

කෙල්ලො තුන් දෙනෙක් හොඳම යාලුවො ..මිකීයි දිනුයි ලවියි..දැන් ඔක්කොමලා සෙල්ලම පටම් ගන්න යන්නේ...වතුර බෝතලෙ තමා කරකවන්නේ..🤩😂 කැරකිලා නැවතුනේ දිනූ ලග...

" true of dare... "

" truth... "

" කවුද මගෙ ටිකිරි මාරි එක කෑවේ..🤩😶 කියහල්ල්ල්ලා..මිකී දිනූ.... "

" අහ්ම්ම්ම්....මේ මිකී තමා ඒක කම්න ඕනි කියලා නැහුනෙ මාත් ඉතින් පොඩි එකාගෙ ආසාවනෙ කියලා ...ඉතින් අරම් දුන්නා...මාත් එකක් දෙකක් කෑවා කියන්නේ ඒක..වෙනම දෙයක් ..🤩🙂 "

" ආහ්හ්හ්හ්...උබලා දෙන්නා හදම්න බෑහ්හ්හ්හ්....🤩😥 "

" ලවියා...සරන්හේ ..🤩😉 "

" ඔහොම වෙන්න එපා බම්..මේ පපුවට වාරු නෑ...🤩🙂 "

" කොල්ලෙක් නැති උනාම මේම වෙනවා..🤩☺️ හරි හරි ..දැන් මම්... "

ආයෙත් ලවී කැරකෙව්වා..කෙලින්ම ගිහින් නැවතුනේ මිකීට..කෙල්ල කුපාඩි හිනාවක් දැම්මම..මිකීගෙ හාටුව බය උනේ නෑ කිව්වොත් පච..🤩🙂

" true or dare..babyyyy 😏 "

" 🤩😶 ..d..dare...🤩😆 "

" හොඳයී..හොඳයී...ගනින් ෆෝන් එක....ආ...දැන් දියන් මට....................
ඕකේ...දැන් හරි ..මෙන්න මේ නම්බරේ අයිතිකරාටයට...I LOVE U කියලා කියන්න ...🤩😏 "

" ම්වෝඕඕඕඕඕඕ......යකෝ ඒක කාගෙද ඔය නම්බරේ ..🤩🙂 "

" උබ තමා හොඳටම කරේ ලවියෝ.. 😂 "

" දාපන් පහක් දිනූ..🤩😎 "

" නොදකින් පාප මිත්‍රයෝහ්...කියාන් කාගෙද මේ නම්බරේ "

" මන් දන්නෙත් නෑ බම්..🤩🙂 "

" තොට මාන්දමද..එතකොට මේක කෙල්ලක්ගෙ උනොත්...සිකේ වස ලැජ්ජාව ..මීට හොදා ලංකාවේ ගිහින් ඇලට පයිනවා...අර අපේ පොඩි ඇල..🤩🙂 "

" 🤩😶 දැන් කරන්න දෙයක් නෑ මයෙ ටිකිරි මාරි එක හොරා කම්න කලින් හිතම්න තිබ්බා සුදාම්මියා ...මාරී කෑවනන් විදෝපන් මිකී කිව්වලු..🤩😌 "

<<wrong number📞💕>>k.th✅Où les histoires vivent. Découvrez maintenant