Miya pov...🌻
ඔලුවෙන් දැනුන දැඩි වේදනාවත් එක්ක මම මගේ හිස පිරිමදින්න ගියත් මගේ අත් පිටිපස්සට කරලා ගැට ගහලා කියලා මීටර් උන ගමන් මම සාං ගාලා ඇස් ඇරියා..
මට දැන් ඔක්කොම මතකයි...👨මියා...මියා....
මම හිටියෙ අදුරු කාමරේක...ඒකේ කෙලවකින් වික්ටර් මතු උනා...
🌻 තමුසේ...
👨 ඕහ්...කෙල්ලට ඔක්කොම මතක් වෙලා වගේ....
🌻 මට යන්න දෙනවා...
💥 තමුසෙගෙ මහලොකු අයියා එනකල් ඉන්නවා..😆
දවසක් හරි මේ මනුස්සයන්ට මම තාත්තා අයියා කිව්වා නේද කියලා මතක් වෙද්දි මගේ ඇස් වලට නිලම්ම කදුලු ආවා..
💥 තව අඩහන්...උබේ මහ එකා නිසා අපේ බිස්නස් ඔක්කොම කඩන් වැටුනා..
🌻 ඒක ඔහෙලාගේ නොහැකියාව...
👨 අහ්...තමුසෙගෙ මහ එකා නැත්තන්..
🌻 ඕක නවත්තනවා...
අයියා...නැත්තම් කෙන් මගේ නිකටින් අල්ල ගත්තා...
💥 වැඩිය කෑ ගහන්න එපා...මාව බදින්න කැමති වෙයං....
🌻 මට බැහැ...
💥 එහෙනම් මැරියං...
කෙන් මට කම්මුල් පාරක් දුන්නේ තොල් වලින් ලේ රහක් එද්දී.....චූටි නංගියා කියලා හුරතල් කර කර බත් කවපු ඒ අතින් තොල් වලින් ලේ එන්නම කම්මුල් පාරක් දුන්නම මට තේරුනා මිනිස්සු කියන්නේ එහෙ බලලා මෙහෙ බලද්දි වෙනස් වෙන ජීවීන් කොට්ටාශයක් කියලා....සල්ලි කියන කඩදාසියට ඕන දෙයක් යටත්....
👨 මොනාද උබ කල්පනා කරන්නේ...
වික්ටර් එයාගේ ඉනේ තිබ්බ බෙල්ට් එක ගලෝලා මට ගැහුවා...මම දැක්කේ කාමරෙ කොනක ඉදන් හිනා වෙවී බලන් ඉන්න අම්මා , සහෝදරියෝ , යාලුවෝ සහ ජිම්...බෙල්ට් එකෙන් වැදුන පාරවල් වල වේදනාව යටපත් උනේ මගේ හිතේ වේදනාව ඊට වඩා වැඩි උන නිසයි...
🌝 කොටයි නේහ්...
සොලි..
😁 frozen බලන ගමන් ඉන්නේ...
CD එක...
ඒකයි මේ කොටස සුට්ටක් කොට🌝❤️
YOU ARE READING
Miya✔️✔️
Short Storyදෙමව්පියෝ...සහෝදරයෝ විතරන් නෙමේ හොදම යාලුවෝ දෙන්නායි Boy Friend යි හැමෝම එක දවසින් ඔයාව ප්‍රතික්ශේප කරොත්....කොටින්ම කිව්වොත් ඔයාව ගෙදරින් එලියට ඇදලා දැම්මොත්...මොනවා වෙයිද... හායි ☺️❤️ මේ තමා සාමාන්‍ය මිනිස්සු ආශ්රයෙන් මම ලියන පලවෙනි පොත...අඩු පාඩ...