______________________________
තමුසෙට මගෙන් සමාවක් නෑ....තමුසෙ නිසයි මගෙ දරුවට අප්පෙක් නැති උනේ...
පව්කාරය...
තිරිසනා...
මැරියන් තො...
නෑ නෑ....මම මුකුත් කරේ නෑ....මම එහෙම කෙනෙක් නෙවෙයි....
උබේ කතාව ඉවරයි...
තෝ වගේ එවුන් මේ ලොකෙ ඉන්න ඔනෙ නෑ...ඩෝං 💥 ඩෝං 💥
_______________________________
අහ්හ්...අහ්ම්ම්...මගෙ ඔලුව...ආවු...
නැගිටින්න එපා ඔයාට තාම හොද නෑ...
මට මොකද්ද උනේ...මං මං ඇයි hospital එකේ ඉන්නෙ...
ඔයා ඇක්සිඩන්ට් උනා...දැන් නිදා ගන්න කො...
රෝහලක හැල හොලමනක් නැතුව ඉන්න කඩවසම් තරුනය දෑස් විවර කර බලන තෙහෙට්ටුවක් හා ඔලුවෙන් දැනෙන වේදනාවත් සමගෙ ලගින් සිටි නස් කෙනෙක් ගෙන් ඇසුවෙ ඔහුට මොකද්ද උනෙ කියල...
අම්හ්...ඒ කියන්නෙ මම හැප්පුනාද...
ඔව්...ඉන්නකො මම doctor ට කතා කරන්නම්...
නස් එතනින් යද්දි තරුනය විනාඩියකට ඇස් වහ ගත්ත...
Doctor අර 12p ඇදේ ඉන්න පේශන්ට සිහිය ආව...
ආ...ඉන්න මම එන්නම්...
එහෙම කියල දොස්තරයි නසුයි ලෙඩා ඉන්න රූම් එකට ගියා...
දැන් ඔයාට කොහොමද...
ලොකු අමාරුවක් නෑ සර්...ඇග රිදෙනව...බඩ හරියෙනුත් පොඩි වේදනාවක් එනව...ඔලුවත් රිදෙනව ඩොක්ටර්...
ඒත් මට කිසි දෙයක් මතක නැනෙ...
ඔව් ඔයා හැප්පිච්ච පාර තදින් ඔලුව බිම වැදිල තියනව...ඒක නිසා ඔයාට මතකය අහිමි වෙලා...
ඔයාට මතක මුකුත්ම නැද්ද...
හ්ම්ම්...මට මතක මගෙ නම විතරයි...
මොකද්ද ඔයගෙ නම...
මගෙ..මගෙ නම ජිමින්...පාක් ජිමින්...
හ්ම්ම්..ඔව් ජිමින් ඔයා දැන් නිදා ගන්න පොඩ්ඩක්...
එහෙම කියල ජිමින්ව රූම් එකේ තනි කරල දොස්තර සහ නර්ස් පිටව ගියා....
___________________________
ඔන්න දුන්න හොදේ...
කියවන්න ඔනෙ ඉතිම් දැන්...🙂💔උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා ටටා බායි...💓🖤
-මෙතූ-
![](https://img.wattpad.com/cover/293939353-288-k823642.jpg)
YOU ARE READING
We don't talk anymore 💓🖤 ( jikook short ff )
Fanfictionවිටෙක පර්ත්යාග කිරීමක්... විටෙක ලෝබ කමක්... විටෙක බලහත්කාරකමක්... ආදරය හමුවේ සැලුනු හදවත් තුනක කතාවක්... එකිනෙකට වෙනස් ජීවිත අතට බැදුනු නූල් බෝලයක් මෙන් පැටලුනු ආදරයක්... ආදරෙ කියන්නෙ ප්රත්යාගයට... එහෙමද... 🖤💓