episode 5

277 39 39
                                    


😂😂මට ඕන දෙ මම කොහොම හරි ගන්නව....

..............................................

කොහොම කොහොම හරි දවස් දෙක තුනක් ඔහොම ගෙවිල ගියා...ජන්ග්කූක් හැම වෙලේම වගේ උත්සහ කරෙ ජිමින්ව ලබා ගන්නෙ කොහොමද කියන එක...ජන්ග්කූක් ගෙ මේ අමුතු හැසිරීම ගැන ටේට ජිසෝට වගේම යූන් ටත් සැක හිතලයි තිබ්බෙ...

ටේ කීප විටක් ජන්ග්කූක් ට අවවාද කරත් ජන්ග්කූක් ඔව්වට සැලෙනවද....නෙව...😂😂💔

ඒත් එක දෙයක් ජිමින්ට ජන්ග්කූක් ගැන පොඩි කැමත්තක් නොතිබ්බ මත් නෙවෙයි....එයාටහැම වෙලේම ඕන කරේ ජන්ග්කූක් එක්ක ඉන්න උනත් ජිසෝ ගැන හිතල ජිමින් එයාගෙ හැගීම් පාලනෙ කර ගත්ත...

දවසක් ටේයි යූන් උයි මාකට් එකට ගිය අතර තුරදි....(ජිසෝ නිදාගෙන හිටියෙ)

ජන්ග්කූක් හොරෙන් හොරෙන් ජිමින්ගෙ කාමරේට ගිහින් ජිමින්ව පිටිපස්සෙන් හුග් කරා...

වැඩක හිටපු නිසා ජන්ග්කූක් එනව දැනුනෙ නැති ජිමින් ජන්ග්කූක් කරපු දේ නිසා ගැස්සිලා ගිය...

ජන්ග්කූක් මොනවද කරන්නෙ....මං බය උනා...

පොඩ්ඩක් එහාට යන්න කවුරු හරි දකී...😐

කවුරුත් දකින්නෑ පැටියෝ...😏
බබා මම දන්නව ඔයත් මට කැමති කියල...ඔය ඒක මට නොකිය ඉන්නෙ ජිසො නිස නම් එයාව අමතක කරන්න...

චටාස්...💥💥

ජන්ග්කූක් මං හිතුවෙ නැ තමුසෙ මෙච්චර පහත් මිනිහෙක් කියල...යනව මගෙ කාමරෙන් එලියට...මම තමුසෙට කැමති නෑ...🤨🤨

අහ්...තමුන් මට ගැහුව එහෙනම්...අනික මතක තිය් ගන්නව මේක මගෙ ගෙදර...🤨

ජන්ග්කූක් කම්මුලත් අල්ලගෙන තරහෙන් දොර ලගට හිනි දොර ලොක් කරල දාල හිමින් හිමින් ජිමින් ලගට ආව...

(A/n : දුටුවන් වශී කරනව කට කොනේ හිනාවත් දැම්මලු හොදේ😂😂 )

අද උබ මගේ...😏

ජිමින් හැරෙන්නත් කලින් ජන්ග්කූක් ඉස්සර වෙලා ජිමින්ගෙ අත් දෙක එයාගෙ එක අතකින් බිත්තියට කරල තද කර ගත්ත...ජිමින්ට හෙල්ලෙන්න තිය හිතන්නවත් බැ ජන්ග්කූකගෙ හයියත් එක්ක...

We don't talk anymore 💓🖤 ( jikook short ff )Where stories live. Discover now