Introduction

151 22 13
                                    

"
කාලය වේගයෙන් දිව යනවා..
අපිටත් කාලයත් සමගම ඒගමන යන්න වෙනවා..
අපි මග නැවතුනාට කාලය අපි එනකම් ඉන්නෙ නෑ..
කාලය අපිට මග ඇරුනොත්..
මගඇරුනු කාලය ගැන පසු තැව් තැවි ඉන්නවද..
මග ඇරුනු තැන් අමතක කරලා ඉස්සරහට යනවද..
නැවතුන තැනින් පටන් ගන්නවද..
එහෙම නැත්නම් එන දේකට මූන දීලා නිකම් ඉන්නවද..

මට ඒ මග ඇරුනු කාලය ලබාගන්න ඕන උනා..
ඒකට මට අවශ්‍ය මොනාද..අවශ්‍ය නැත්තෙ මොනාද කියලා මම දැනගෙන ඉදියෙ නැහැ..
නමුත් මට අහම්බෙන් ලැබුනු දේවල් මාව මේතරම් වෙනස් කරයි කියලා මම කවදාවත් හිතුවෙ නැහැ...."

හායි බබීලා, කොහොමද ඔයාලට

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

හායි බබීලා,
කොහොමද ඔයාලට..
මේ මගේ පලවෙනි story එක..ඉතිම් අඩුපාඩු එමටයි..මම පුළුවන් උපරිමයෙන් story ලස්සන කරන්නම්..
මුලින් කියන්නෝනි updates නම් daily දෙන්න වෙන්නෑ..😑අනිවාර්‍යෙන්ම weekly updates දෙන්නම්..☺️ඒවගේම මේක ටිකක් දිග කතාවක්..සමහර විට Chapter 50 පන්නාවි..

ඒවගේම මේ story එක මගේම නිර්මාණයක්..මගේ කිව්වට මගේම නොවන මගේම සහෝදරියො මට උදව් කරනවා..

Story එක ගැන කිව්වොත්..එක්කො ඒක ඔයාලා කියවලාම බලන්න..🤭

ඉතිම් මම හිතනවා ඔයාලා මේ story එකට කැමති වෙයි කියලා..

එහෙනම් EP 1 න් හමුවෙමු..🤗
බායි බායි😘

@GoldenSanu

Spring Love~Where stories live. Discover now