'
'
"Good Evening passengers.This is the pre-boarding announcement for flight Korean Air to South korea. We are now inviting those passengers with small children, and any passengers requiring special assistance, to begin boarding at this time. Please have your boarding pass and identification ready. Regular boarding will begin in approximately ten minutes time. Thank you."
'
'
'
'
'
'
'
මනෝ ලෝකෙක ඉදපු මට වෙලාව යනවා තේරුනෙත් නැහැ..
මගේ බඩු ටිකත් අරගෙන flight එකට යන්න air bus එකට ගිහින් නැග්ගා..
හිතට අමුත්තක් දැනෙනවා..
සමහරවිට මේක මට අලුත් අත්දැකීමක් නිසා වෙන්නැති..කොහොමහරි flight එකට ඇවිත් අදාල seat එකෙන් ඉදගෙන belt දාගත්තට පස්සේ මන් ලොකි හුස්මක් අර ගත්තෙ හිත සැහැල්ලු කරගන්න..
[Flight එකට නගින්න කලින් විස්තර,ඇතිලෙදි විස්තර වැඩිය ලියන්නෑ බබීලා☺️]
පැය ගානකට පස්සේ මට ලාවට වගේ ඇහුනේ announcement එකක්..
ඒ කියන්නේ Flight එක land කරන්නයි යන්නේ..
'
'
'
'
'
එදාමද පස්සෙන්දා ද කියලා හිතාගන්න බැරුව ඉදිය මම මගේ ලග තිබුනු බඩු ටිකත් අරගෙන airport එකෙන් එලියට ආවේ කොහෙද යන්නේ මොකද කරන්නේ කියලා කිසි අරමුණක් නැතුව..
එතන තිබුනු taxi එකකට නැග්ගෙ Seoul නගරයට යන්න බලාපොරොත්තුවෙන්..
'
'
'
'
'
"I SEOUL YOU"
'
'
'
'
'
YOU ARE READING
Spring Love~
Novela Juvenilඔව් ශීත කාලය පැමිනේවි.. තද ශීත කුනාටු හමාවි.. හිමකැට සහිත මහ නපුරු සුළි සුළං හමාවි.. එහෙත් වසන්තය එනවා සත්තයි.... - ගුරු ගීතය - •Boy×Girl ff