Chapter 04

46 10 6
                                        

හායි ඉතිම් කෝමත බබීලා..පරක්කුයි නේත..මොනා කොරන්නද අලේ ඉතිම් මට වැඩ ගොඩයිනෙ මේ දවස් ටිකේ..ඔවාලා නිසාම ආවා චූටි එපියක් දීලා යම්න..
හාද...
තලහ නෑනේ....

,

,

🤭🤭🤭🤭

_______________________________________

මං ඇතුලට යනකොටම....

.

.

.

.

.

මං ඇතුලට යනකොටම ආවෙ වෙන කවුරුත් නෙවේ..

ඒ....




































සීජුන් ඔන්නි..🤭🤭

හී හී බයවුනාත..

වෙන කවුරු එන්නද අනේ
අනික මං අදුරන කවුරුත් නැහැනෙ මේ රටේ..

ම්ම්ම්ම් ඇත්තටම නැද්ද..

නැත්තෙත් නැහැ..

මොකද්ද ඒ කතාව..

මං අදුරනවා උනාට එයාලා මාව අදුරන් නැහැනෙ..🤭🤭

ඒ කිව්වෙ..

[ඒ කියන්නෙ ඉන්ග්ලිශ් ඇල්ෆබට් එකේ මුල් අකුර🤭] හරි හරි ඒවා පස්සෙ කියන්නම්කො..

.

.

මං ඉතිම් මටම කියාගෙන හිනාවෙනවා..🤭😁

[බබීලා අද ඉදන් මං සී ජුන් ඔන්නිට💐ජන්හිට👶විදිහට ගන්නවා..එතකොට 💜️මේ මම]

💐: මොනාද කල්පනා කරන්නෙ නෝනා මූනත් රතු කරගෙන..

මාව ගැස්සිලා ගියේ ඔන්නිගෙ කටහඬට..

💜️: මේ ම..ම.. 😲 ර.තු.. කරගෙන.. 😲.. අ..නේ නැ..හැ නැහැ ඔන්නි... ගොඩාක්.. ම..හන්සි..ඔන්නි ඒක වෙන්නැති..😊😊

මන් ඉතිම් දත් තිස්දෙකම පෙන්නලා හිනාවෙලා කිව්වා..නැත්තම් මාට්ටු..🤭

💐:එහෙනම් සෝදගෙන කෑම කන්න එන්න..කන ගමන්ම අපි කතා කරමුකෝ..

💜️: හරි ඔන්නි 😊

මං වොෂ් එකකුත් දාගෙන රෑට අදින ඇදුමුත් ඇදගෙන සාලෙට ආවෙකෑම කන්න..මං එද්දිත් හැමෝම ඇවිත්..හැමෝම කියන්නෙ ඔන්නියි ඔන්නිගෙ ඔම්මයි ජන්හි බබයි විතරයි ඉතින්..

Spring Love~Where stories live. Discover now