බඩත් ගිනි...අයියා එනකන් මං ගාඩ් එක්ක කාර් පාක් එක පැත්තට ආවා...දැන් ඉතින් මූ ලව් කරලා එනකන් හිටපන්කෝ...
ලව්...? ඇත්තටම එයාලා ලව් ද...ආශ්...මට මොන විකාරයක්ද මේ වෙන්නෙ..."ජෙරම් ?"
"ඇයි සර්...?"
"අර අපේ අයියගෙ බෝයිෆ්‍රෙන්ඩ් ද..?"
" අනේ මන්දා...හැබැයි සර් එයාට කැමති...ඩියෑන් තමා දන්නේ හරියටම...එයානේ සර් එක්ක වැඩියෙන් ඉන්නෙ...😁"
හරිනේ...මං හිතුවා හරි...ලොකූ එයාට කැමති...ඇයි එයත් මං කැමති කෙනාටම කැමති උනේ...😣 මං කොහොමද එයාව අමතක කරන්නේ..මට එයාව ඕනා...අනේ...
"අහ් ඒක තමා....🙂 මට හිතුනා හොර ගල් අහුලද්දි..."
"එය හැමදාම ඔහොම තමා...😅"(Jer)
ජෙරම් එහෙම කියලා හිනා උනා...මට අමුතු බයක් දැනුනා...මාත් බොරුවට උනත් හිනා උනා...
ජෙරම් කියන්නේ අපේ අයියට ඉන්න විශ්වාසවන්තම ගාඩ්ස්ලා දෙන්නාගෙන් එක්කෙනෙක්...අනිත් කෙනා ඩියෑන්...එයාලා අපි ඉන්නෙ හරියට යාලුවො වගෙ...අපි දැනුම් තේරුම් තියෙන වයසෙ ඉදන් එකට හිටියේ...එයාලා අපි වෙනුවෙන් පණ උනත් දෙයි...කිසිම කෙනෙක් හරියට තේරුම් නොගත්ත මාව මගෙ අයියාගෙන් හොදම යාලුවාගෙන් පස්සෙ තේරුම් ගත්තේ ජෙරම් , ඩියෑන් විතරයි...අපේ පොඩි වෙනස්වීමක් පවා අපේ අම්මාට තාත්තාට වඩා දැනෙන්නෙ ඒ දෙන්නට...ඒ හින්දයි අයියා ගැන ජෙරම් එහෙම කිව්වම මට බය හිතුනේ...ජෙරම් සාමාන්‍යයෙන් ආවාට ගියා එහෙම කියන කෙනෙක් නෙවෙයි...ඒ කියන්නේ මං පරක්කු වැඩි ද...ඇයි අයියා එයාට කැමති කියලා දැනගත්තම මං මෙච්චර දුක් වෙන්නෙ පසු තැවෙන්නෙ...
මං ශටර් එකට ඔලුව තියන් හිස් බැල්මකින් හොටෙල් එක දිහා බලන් හිටිය...මං කොහොමද අයියාගෙ හිත රිද්දලා සතුටු වෙන්නේ...එහෙම සතුටක් මට වැඩක් නැ...මගෙ ලොකූ තමා මගෙ පණ...
මගෙ ඇස් වලින් මටත් නොදැනී කදුලු එනවා...ජෙරම් හිටියෙ ඩ්‍රයිවින් සීට් එකේ මං ඉන්නෙ පිටිපස්සේ ඒ හින්දා එයාට මං අඩනවා පෙනුනේ නැ...ඈතින් අයියායි ඩියෑනුයි එනවා දැක්ක හින්දා මං ඉක්මනට කදුලු පිහිදගත්තා..."චුට්ටක් පරක්කු උනා බබෝ...😅 සොරි අහ්...ජෙරම් යන්...Eve රෙස්ටුරන්ට් එකට..."
"ඕකේ "(Jer)
"හොද චුට්ට....තමුසෙ ලව් කරලා එනකන් මං මෙතන වේලි වේලි බඩගින්නෙ..."😒 (ver)
මං අත්දෙකත් බැදගෙන ගස්සලා අහක බලාගත්තා...අයියා මාව
ඇදලා අරන් මගෙ කරට අත දාලා මාව එයාට තුරුල් කරගත්තා...- YO -
YOU ARE READING
✿ SWEET MACARON ✿|•VERKWAN•|•JISOL•
RomanceYou call it madness, but I call it love...💖 #VERKWAN #JISOL Book Cover : @ChoiJaehi