මං කතා කරන ගමන්ම නැගිටලා ගිහින් ක්ලෝසෙට් එකෙන් ටවල් එකකුයි , ඇදුමකුයි අරන් මින්ග්‍යුට දුන්නා..."ඔයා ඉස්සෙල්ලා වොශ් දාන් එන්නකෝ..."
"හ්ම් හරි..."
එයා වොශ් රූම් එකට ගියාට පස්සේ අතන මෙතන දාලා තිබ්බ සපත්තුයි ඇදුම්යි ඔක්කොම පිලිවෙලට තියලා...බෙඩ් එකත් අස් කරලා...කර්ට්න්ස් ඔක්කොම ඈත් කරලා මුලු කාමරේම පිලිවෙලක් කලා...
"මං ඉවරයි Vernon.."
"අහ් හරි මාත් ගිහින් එන්නම්..."
මින්ග්‍යු ආවාට පස්සේ ටවල් එකත් අරන් මාත් වොශ් රූම් එකට රිංගුවා...ඊයේ කොච්චර බිව්වද කියනවා නන් තාමත් විසිවෙනවා...පැය භාගයක් විතර හොදට නාලා මං එලියට ආවා...මින්ග්‍යු ඇද උඩ වාඩිවෙලා කෝල් එකක...මං කොන්ඩේ පිහිද පිහිද මිරර් එක ගාවට ගියා..කොන්ඩේත් අතින් පොඩ්ඩක් හදලා පර්ෆියුම් චුට්ටකුත් හදලන් මං ඇද පැත්තට හැරුනේ මින්ග්‍යු කෝල් එක කට් කරනවා දැක්ක හින්ද...
"අම්මා කතා කලේ...මං කිව්වා යාලුවෙක්ගෙ ගෙදර කියලා...ඉක්මනට යන්න ඕන...😅"(ming)
"අහ් එහෙම ද...පහලට යන්කො..බ්‍රෙක්ෆස්ට් අරගෙන යන්..මං ගිහින් දාන්නම්..."(ver)
"හ්ම්ම්ම්..." (ming)
මින්ග්‍යුවත් ඉස්සර කරන් මං පඩිපෙළ දිගේ පහලට ගියා...අම්මයි තාත්තායි අයියායි ඩියෑන් ජෙරම් දෙන්නයි කෑම මේසෙට වෙලා අපි එනකන් බලන් ඉනනවා...
මං ඉස්සර වෙලා මින්ග්‍යුට පුටුව ඇදලා වාඩිවෙන්න කියලා...එයාගෙ එහා පැත්තෙන් වාඩිඋනා...
කට්ටියම වෙනදා වගෙ කතා කර කර සතුටු සාමිචියේ යෙදෙන ගමන් කෑම කෑවා...හැබැයි මං එක්ක වැඩිය කතාවක් නැ...අම්මයි තාත්තායි කෑම කාලා සෝෆා එකට ගියේ මායි මින්ග්‍යුයි අයියායි ජෙරම් ඩියෑන් දෙන්නයි කෑම මේසේ ඉතුරු වෙද්දී...මාත් මුකුත් නොවුන ගානට කෑම කාලා මින්ග්‍යු එක්ක නැගිට්ටෙ එයාව ගිහින් දාන්න..."චූටි පුතා කොහෙද යන්නෙ..."(mom)
"මින්ග්‍යුව ගිහින් දාලා එන්නම් අම්මා..."
"මින්ග්‍යු පුතාව ජෙරම් ගිහින් දායි..."(mom)
ජෙරම් කෑම කාලා නැගිට්ට මින්ග්‍යුව ගිහින් දාන්න...
"මං ගිහින් එන්නම් ආන්ටි , අංකල්..
😊"(ming)"හරි පුතා පරිස්සමෙන් ගිහින් එන්න...😁"(M & D)
"මං ගිහින් එන්නම් vernon , යන්නම් jeon අයියා..."(Ming)
"හරි මින්ග්‍යු පරිස්සමෙන්..."(jeon)
"බායි...ගිහින් මට මැසේජ් එකක් දාන්න..."(ver)
මින්ග්‍යු අපිට සමුදිලා ජෙරම් එක්ක ගියා...එයා යනවත් එක්කම මාත් හිමීට රූම් එකට යන්න පඩිපෙළ ගාවට යද්දිම
"චූටි පුතා මෙහෙ එනවා...."
කියලා අම්මා කෑ ගැහුවා..
හරිනේ...අද ඉවරයි...හොදට අහගන්න වෙයි...කමක් නැ කියන්න බැරි උනත් මං සාදාරන හේතුවක් නිසානේ බිව්වේ...
මං හිමීට ආයෙත් හැරිලා අම්මාලා හිටිය සෝෆා එක ගාවට ගියා...
- YO -
YOU ARE READING
✿ SWEET MACARON ✿|•VERKWAN•|•JISOL•
RomanceYou call it madness, but I call it love...💖 #VERKWAN #JISOL Book Cover : @ChoiJaehi