(සිරියස් වෙලා කියෙව්වල් මෙලො හසරක් තේරුනේ නැ කියලා මට බනින්න ඒපා...සිරියස් මූඩ් ඒක off කරගන්න...)
💛ආයි නොකිව්වයි කියන්න ඒපා අදවත් පාලු පාරවල් වල නොයා ඉමු...
💚ඒතකොට තොරතුරු?
💛මගෙන් අහගන්න ඒපා සෝ හි....
.
.
.
.
.
.
.
.
.
.
.
.
💚අම්මො මගෙ කන....
කව්ද දන්නොද ඔය කෑ ගැහුවෙ?
(මගේ හිනෙට කඩා පාත් උන ප්‍රාන සම බෙස්ටි)
ඒයා තමා lee neyon ju 💛
අහ්...මමද?
මම lee seo hyoun 💚(ඔයාලගෙ ඔතරි) ඡුමින් මට කියන්නෙ සෝ හි...
මන් දන්නවා දැන් හදිස්සි ඊයෙ උන දෙ දැනගන්නනෙ?
ඉන්නකො කියන්න...
අපි දෙන්නම මාධෘ(media යන්සෙ නැ ලැප් ඒකේ) වාර්ථාකරියො 2න්නෙක්...
ඉතින් අපිට ලැබුනු හොඩුවාවකට තමා අර පාලු පාරෙ ගියෙ...🙄🙄
තරහකාරයො ඒයෙමත් ගොඩක් ඉන්නවා මයෙ හිතේ....හ්හ්....අපිට මොකො කියලා 2න්නත් ඒක්ක හිටියට මොකද මෙ පාරනම් ටිකක් බයානකයි...🙄🙄🙄🙄
💛මොහ් ටිකක්?
💚අහ්...මියානේ...
පොඩ්ඩ වැරදෙන්න බෑ කෑ ගහනවා...(මෙවා හිතෙන්)
💛පරක්කුයි පිටසක්වලියේ....
💚ඉන්න විනාඩියයි...
2න්න ඉතින් ඒලියට බැහැලා සුපුරුදු පරිදි ඡිමිනගේ සින්දුවක් දාගෙන නට නට ගියා...කොහෙද ඉතින්...KBS ඒකට මිසක්...🙂🙂
අහ්....කියන්න බැරි උනා....අපේ neyon ju ගෙ crush ඒක තමා park jimin කියන solo artist...ඒකයි මන් ඒයාට jumin කියන්නෙ...
💛කට වහපන් තොගේ ඒකත් කියන්නද මන්?
💚හාකො...හිත රිදුනා සත්තලම්...(අපෙ නි දෙබසක්....)
VOCÃ ESTÃ LENDO
đPRESIDENT'S DAUGHTER-IN-LAWđ(KTH)(COMPLETE)
Fanficāļąāļ¸āˇāļąāˇāļ¸ āļāˇāļģāˇāļąāˇāˇ āļāļāˇāļąāˇ...2021.12.14 āļ¯āˇāļą āļ¸āˇāˇāˇāˇāļąāˇ āļ¯āˇāļāļ´āˇ āˇāˇāļąāˇ...2021.12.30(TAE āļāˇ āļāļ´āļąāˇ āļ¯āˇāļąāˇāļ§) āļąāˇāļāˇāļāˇ āļāļģāļąāˇ āļŊāˇāļļāˇāļ¸āļ§ āļāˇāļļāˇāļąāļāˇ āļāļāļģāˇāļāˇ āļāˇāˇāˇāļ¸ āļąāˇāļāˇ āļąāˇāˇāˇ āļ¯āˇāļąāˇāˇ...SHORT STORY āļāļāļāˇ... ___________ đāļ¸āˇāˇāˇ...?jimin ,juāļ§ āļāˇāˇāļāˇ āļāˇāˇāˇāˇāˇ āļąāˇāļ¯? āļ¸āļąāˇ āļ´āˇāļŠāˇāļŠāļāˇ āļĄāˇ āļāˇ āļ´āˇāļāˇāļāļ§ āļāˇāˇ āļ¯āˇ...