💚එතන හිටියේ ju...😶😶මන් හිතන්නේ එයාවත් ගෙනල්ලා එල්ලලා මරන්න...
මන් ඇස් කොනින් දැක්කා tae ඔළුවට අත ගහගන්නවා...එය දැක්කා මන් එය දිහා බලනවා...ඇහ්... මෙන්න මට ඔරවනව....
එය හිමීට හිමීට මගේ කන ලඟට පාත් උන...මන් හිතන්නේ අවසාන කැමැත්ත යි ,අසම කෑමයි දැනගන්න වෙන්න ඇති😬😬😐
🐯මේ ඔය කට ටිකක් පියාගෙන ඉන්න බැරිද...
💚මුට පිස්සුද?එක නෙවෙයිනේ පිටපතට අනුව අහන්න තිබ්බේ ...ඒත් ඉන්න....මොන පිටපත ද?....
Arrr මොකක් හරි...එක නෙවෙයි එය කියන්න ඕනි....අවසාන කැමැත්ත මොකක්ද කියලානේ අහන්න ඕනි...
Adeh....කව්ද අර පොර...
Kim jey in?...දකුණු කොරියාවේ ජනාධිපති නේ?....ඒත් මන් ලඟට එන්නේ මොකද....
👴අහ්...පුතා මෙයද කියපු කෙනා....
මන් tae දිහා ඒ මොකක්ද ඒ හරුපේ තේරුම වගේ ලූක් එකක් දැම්ම...
👴මන් හිතනවා ඔයා තෝරගත්තෙ හොදම කෙනා කියලා....මොකද්ද නම් කිව්වේ seo hyoun නේ?...
ඒ කියන්නේ මරන්න ගෙනියන කෙනා තෝරගත්තෙ tae දා?
🐯දේ අප්ප...
👴දු මුකුත් දන්නේ නෑ වගේ...පුතා එක්කන් යන්නකෝ එහෙනම් කෙලින්ම එතනට
අඩේ මාව බේරගන්න කෝ....මෙන්න මිනී මාරනෝ....ආදේ කඩවලේ....save me...
🐯කොයි ලොකේද ඉන්නේ....දැන් යමුද...?
💚ඇහ්...?
ඒ අතර මට ඇහෙනවා ju බක බක ගග හිනාවෙනවා...හරි.......හරි........හරි.......... හරි......හරි.....අන්න වැටුණා....දැන් මගේ වරේ....
😂😂😂😂😂😂😂😂😂😂😂😂හොඳ වැඩේ...ඉන්න තැනත් අමතක කරලා මන් හිනාවෙනවා....😂😂
🐯මෙහෙ එනවා....
💚අහ් දෙහ් දෙහ්...
.
.
.
.
.
.
.
ÅÄ°MDÄ° OKUDUÄUN
đPRESIDENT'S DAUGHTER-IN-LAWđ(KTH)(COMPLETE)
Hayran Kurguāļąāļ¸āˇāļąāˇāļ¸ āļāˇāļģāˇāļąāˇāˇ āļāļāˇāļąāˇ...2021.12.14 āļ¯āˇāļą āļ¸āˇāˇāˇāˇāļąāˇ āļ¯āˇāļāļ´āˇ āˇāˇāļąāˇ...2021.12.30(TAE āļāˇ āļāļ´āļąāˇ āļ¯āˇāļąāˇāļ§) āļąāˇāļāˇāļāˇ āļāļģāļąāˇ āļŊāˇāļļāˇāļ¸āļ§ āļāˇāļļāˇāļąāļāˇ āļāļāļģāˇāļāˇ āļāˇāˇāˇāļ¸ āļąāˇāļāˇ āļąāˇāˇāˇ āļ¯āˇāļąāˇāˇ...SHORT STORY āļāļāļāˇ... ___________ đāļ¸āˇāˇāˇ...?jimin ,juāļ§ āļāˇāˇāļāˇ āļāˇāˇāˇāˇāˇ āļąāˇāļ¯? āļ¸āļąāˇ āļ´āˇāļŠāˇāļŠāļāˇ āļĄāˇ āļāˇ āļ´āˇāļāˇāļāļ§ āļāˇāˇ āļ¯āˇ...