1st Interview

289 59 63
                                    





@Queen_Platinum

⭕මුලින් ම ඔබ ගැන විස්තර කළොත්?

-කෙටියෙන් ම කිව්වොත් හුගාක් දග චරිතයක්.ඒ වගේ ම chess,basketball ක්‍රීඩකයෙක්.පොත් ලියන්නත් ආසයි.කාත් එක්ක හරි රණ්ඩුවකට සෙට් වෙන්න බලාගෙන ඉන්න,චූටි වැම්පයර් බබෙක්..


⭕ඔබ වට්පෑඩ් ආවෙ මොන වගේ කාලෙක ද?

-ම්ම්....නොවැම්බර් විසිදෙවෙනිදා,තාම සති තුනක් විතර.


⭕ඔබ ලියූ පළමු පොත හා එයට ලැබුණු ප්‍රතිචාර මොන වගේ ද?

-මුල් ම පොත තමයි ඩ්‍රැකියුලා-prince of darkness කියන එක.ඇත්තට ම වට්පෑඩ් වල හොල්මන්,වැම්පයර් කතා අඩුයි.ඒ වගේ ම මේක මගේ ම නිර්මාණයක්...භාෂා විලාසයත් අනිත් කතා වලට වඩා වෙනස් විදිහකට දැම්මෙ horror එකක් නිසා...ඒ වගේ ම මේ පොත BTS FF එකක් කියන්නත් පුළුවන්.හී....හුගක් හොද ප්‍රතිචාර ගොඩාක් ලැබුණා....ඇත්තට ම ඔයාල හැමෝට ම ආදරෙයි....🥺

මේක මo ලියන පළවෙනි කතාව නිසා අඩුපාඩු නම් ඇති,තාම ongoing book එකක්...


⭕සෑහීමකට පත්වෙන තරමකට එය ජනප්‍රිය වුණා ද?

-අනේ මන්දා...මට ඒක නම් කියන්න තේරෙන්නෙ නෑ...


⭕ඔයා හිතන විදිහට ඔයා ලියපු හොද ම පොත?

-ඩ්‍රැකියුලා පොත තමයි,ඒත් BROKEN HEART එකටත් ආසයි.


⭕ඔයාගෙ අනෙක් පොත් ගැන කිව්වොත්?

- මේ පොත් දෙකට අමතරව නම් Devil Woman කියල book එකක් ලියනෝ.ඒක නම් slow updates...මම හොල්මන් වලට හරි ආසයි,gallery එක ගන්න දෙයක් නෑ ඉතින්.ආසයි වගේ ම interesting.හී ඒ නිසා තමයි හුගක් ම ඒ side එකේ පොත් ලියන්නෙ.බුහ් හහ් හහ් හා....!!!


⭕වට්පෑඩ් ගැන මොක ද හිතන්නෙ?

-දැනටනම් හරි ම තෝයි........

-හුගාක් යාළුවො හදාගන්න පුළුවන් platform එකක්...ඒ වගේ ම මම කියවන්නෙ තෝරගත් පොත් ටිකක් විතරයි...1-මම පොඩියි,2-මම හුගක් කැමති හොල්මන් කතා,ජීවිත කතා,කවි පොත්,comedy books වගේ ඒවට.....අනිත් පොත් කලාතුරකිනින් කියවනව...

Magical Magazine||openWhere stories live. Discover now