⭕මුලින් ම ඔබ ගැන විස්තර කළොත්...?
-මං ගැන කිව්වොත්නම් ඉතිම් හැමතිසිසෙම බාල්දි පෙරලගන්න මොංගල් කෙල්ලෙක්.. Zombies ලට පට්ට ආසයි.දවසක zombieයෙක්ගෙ ඔලු කට්ට පුපුරන්න සවලකින් ගහන්න පට්ට ආසාවෙන් ඉන්න අහිම්සක ලමෙක්.
⭕ඔබ වට්පෑඩ් ආවෙ මොන වගේ කාලෙක ද...?
-මං ආවෙ 2021 මැයි 28
⭕ඔබ ලියූ පළමු පොත හා එයට ලැබුණු ප්රතිචාර මොන වගේ ද...?
-මං මුලින්ම ලියපු පොත princess diary.ඒකට මන් හිතුවටවඩා කට්ටිය කැමති උනා කියලා හිතනවා අනේ මන්දා අෆ්ෆා.
⭕සෑහීමකට පත්විය හැකි තරමකට එය ජනප්රිය වුණාද...?
-ඒක ලියපු විදිහත් එක්කනම් හොදටම සෑහීමට පත්වෙනවා.
⭕ඔයා හිතන විදිහට ඔයා ලියපු හොද ම පොත...?
-අනිත් ඔක්කොම තාම ongoing පොත්...මo ඒවගෙන්නම් ආසාවෙන් ම ලියන්නේ my bully කියන jkගෙ පොත.
⭕වට්පෑඩ් ගැන මොකද හිතන්නෙ...?
-Wattpad කියන්නේ මට හොදම යාලුවො හම්බුනු වගේම හොද platform එකක්...
⭕ඔයාට උදව් කරපු අය ගැන කිව්වොත්...?(වට්පෑඩ් තුළ)
-ඒම අයනම් ගොඩක් ඉන්නවා මගෙ බෙස්ටියා නිසා තමා මන් වට්පෑඩ් ගැන දැනගත්තේ..red mark අක්කයි තව ගොඩක් අය ඉන්නවා මට උදව් කරන යාලුවො ගොඩක් ඉන්නෝ ඉතිම්...
⭕ඔයා හුගක් ලියන්නෙ මොන වගේ පොත් ද...?
-මං ලියන ඔක්කොම ටිකක් funny type එකට වගේ තමා ලියන්නේ ඇත්ත ම කිව්වොත් මට serious mood නෑ
⭕BL×GL×B×G වලින් ඔයා මොනවද ලියන්නෙ...?
-B×G තමා ලියන්නෙනම් b×b ලියන්නත් පොඩි ආසාවක් තීනෝ හී..
⭕ඔයාගෙ පෞද්ගලික විස්තර ගැන කිව්වොත්...?(optional)
-මං නම් ඉතිම් ගෙදර ඉන්න අහිම්සක ම ලමයා. හරිම කම්මැලියෙක්(readersලනම් ඉතිම් ඒක හොදට දන්නවා හෙ හෙ) කෑම ජීවිතේ කරන් ඉන්න මොංගල් පොරක් ඉතිම් ගෙදර අයනම් කියන්නේ කට ටකරම වගේ කියලා.. මං ඒම නෑ අහිම්සකයි මලක් වගේ
___________________________
හිකිස්......
මේ ඉන්නෙ ලී යුමී...හී...හී...මෙයාගෙ කතාත් ලස්සනයි.හුගක් ම තියෙන්නෙ funny ඒව තමයි.අනිවාරෙන්ම කියවල බලන්න.
Princess Diary එක නම් මරු...
ඉතින් අනිවාරෙන්ම මේ නගාගෙ කතාත් කියවල ස්පෝට් කරන්න.
ෆලෝ කරල වෝට්,කමේන්ට් කරන් යන්න....
අපත් සමග එකතුවීම පිළිබඳ ස්තූතියි-❤️
........................................................................
සමාවෙන්න,ඇති වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් අපගේ වැඩසටහන කරගෙන යාමට නොහැකි වුව ද නැවතත් එය අඛණ්ඩව කරගෙන යන බව සතුටින් දන්වා සිටිමු.
නැවතත් සැගවුණු ඕතර් කෙනෙකු සමගින් මුණගැහෙමු.
🧡💚💛💙💜️❤️🖤
_Magical Magazines_
YOU ARE READING
Magical Magazine||open
Casualeසැගවුණු අති දක්ෂ කතුවරුන් සමග කරන සම්මුඛ සාකච්ඡාව. දැන් ම අයදුම් කරන්න.....!!! -Magical Magazine-