@T-hyungkook
🔵මුලින් ම ඔබ ගැන කිව්වොත්?
-මම ටිකක් නපුරු කෙනෙක්.හී.......හැබැයි ඉතින් හිත හොදයි.(තාම කවුරුත් කියල නෑ හැබැයි.)තනිය ම ඉන්න ගොඩක් ආස කෙනෙක්.(06 liner)
🔵ඔබ වට්පෑඩ් ආවෙ මොන වගේ කාලෙක ද?
-2021 මාර්තු වගේ.
YOU ARE READING
Magical Magazine||open
Randomසැගවුණු අති දක්ෂ කතුවරුන් සමග කරන සම්මුඛ සාකච්ඡාව. දැන් ම අයදුම් කරන්න.....!!! -Magical Magazine-