18

1.8K 345 40
                                    

( සතියකට පසූ....)

( අගෝස්තු 1...)

කඳවුරේ සිටින සියලුම සෙබලුන් එදා සිටියේ හුඟාක් කලබලයට පත් වෙලා.....

එහෙ මෙහෙ අත දුවමින් සියලු දෙනාම දහවල් කාලයේ පිට්ටනියට එකතු උනේ අද ඔවුන්ගේ ජෙනරාල් එහි පැමිණෙන බවට පණිවිඩයක් ලැබුන නිසා.....

මිනිත්තු කිහිපයකට පසු ජෙනරාල් ඔවුන්ගේ රැස්වීම් කාමරේ සිට කඳවුර භාරව සිටි ටේහියුන්ග්නුත් ඇතුලු ඉතුරු කැප්ටන්ලා තුන් දෙනා සමඟ එලියට පැමිණ ඔවුන්ගේ ඉදිරිපිට තිබූ වේදිකාව මතට නැග්ගේ සියලුම සෙබලුන් ඇමතීමටයි.....

ජන්කුක්ද සෙබලුන්ගේ මැද සිටින එක් සෙබලෙක් උනා....

උදේ වරුවේ ඉදන් ටේහියුන්ග්ගේ හිත කලබල වෙන්න ගත්තේ ඔහූගේ ජන්කුක්ව ජෙනරාල් දකිදෝ කියලා බයෙන්......

නමුත් සෙබලුන් විශාල ප්‍රමාණයක් මැද්දේ ජන්කුක්ව සොයා ගන්න එක ජෙනරාල්ට අනිවාර්යයෙන්ම විහිලුවක්.....

කැප්ටන්ලා සිව් දෙනා ජෙනරාල්ගේ පිටුපස ඉඩ පරතර ඇතිව ගාම්භිරව සිටගෙන සිටිද්දි මයික්‍රෝෆෝනය වෙත ලං වූ ජෙනරාල් සියලූම සෙබලුන් ඇමතිම ආරම්භ කරා....

" මගේ වීර සෙබලුනේ....ඔබ සැවෝම අද මෙතන සිටිමට හේතුව ගැන ඔබලා දැනුවත් ඇති කියලා මං හිතනවා....අපි දකුණු කොරියාව සම්පුර්ණයෙන් යටත් කරගෙන අවසන්...එය ඔබලා දැනටමත් දන්නවා....දැනට 90% ක් පමණම තියෙන්නේ අපේ යටතේ ඔවුන්ට තියෙන්නේ පුසාන් නගරය අවට පොඩි බිම් කොටස් කිහිපයක්  පමණයි.......අපි එයත් කෙසේ හෝ ලබා ගත යුතුයි...ඉන්පසු මුලු කොරියාවම එක රටක් කල යුතුයි......අපි මෙය සාම සාකච්ඡා මාර්ගයකින්  කරන්න ගියාත් ඔවුන්ටයි යුද්දය අවශ්‍ය උනේ...නමුත් මෝඩ දකුණු කොරියානූවන්....ඔවුන් දැනන් සිටියේ නැහැ අපි වෙනවිටත් යුද්දයට සූදානම් වී අවසන් ඇති බව....ඉතිං සෙබලුනී   සූදානම් වෙනූ...!!! තවත දින තුනකින් අපි පූසාන් ආක්‍රමණය කිරිම ආරම්භ කරනවා........මගේ වීර සෙබලුනී අපි මෙයත් කෙසේ හෝ ජය ගන්නවා නේද.....!!! "

His endless love 🥀   (𝖘𝖎𝖓𝖍𝖆𝖑𝖆) ( Completed ✅)Where stories live. Discover now