🍃To Sehun🍃

103 19 15
                                    

ජීවිතයේ සුන්දරකම
හඳුනන්නේ ඔබෙන් තමයි
අරමුණු නැති මගෙ දිවියට
ගෙන දුන් ඒ අරුත නුඹයි
යා යුතු බව දැනගත් විට
වද වුණේම ඔබ ගැනමයි
සිහිනයකිදු නොසිතුනි මට
මා වෙනුවෙන් ඔබ යයි දැයි
මතක රැසක් එක් කොට මට
දුරස් වුණේ ජීවිතෙන් ම
මොනයම් හෝ මතු භවයක
එක මවකගෙ තුරුලේ ඉන්න
පෙරුම් පුරයි හැම කල්හිම
මගේ නොවෙන ඔබෙ හදවත

- Baekhyun -
( Wrote by Teshu )

_____________________________________________________

තැම්කූ ටේශුවෝ.... 💗💗

කතාවේ intro එකක් දුන්නේ නෑ ඕනෙද?? ඕන්නෑනේ??

ඒනම් මන් යනවා... කතාව ගැන අදහස් දක්වන් යන්න...

Bye👋
Saranghae💟
Yuna 💖

🍁 Fraternity Between Two Angels 🍁 [ Short FF ] Where stories live. Discover now