( south korea )
: කැප්ටන් ජියොන්ගේ විස්තර මොනාවද?
: කිසිම පණිවිඩයක් ලැබුනේ නැහැ ජෙනරාල්.....
: මොනාද එකේන් අදහස් කරන්නෙ....
: කැප්ටන් ජියෝන් ලඟකදි ඉදලා අපිට කිසිම ඔත්තුවක් ලබා දුන්නේ නැහැ.....
: ඒ කඳවුරට ගිය අනිත් කැප්ටන් ගැන විස්තර මොනවද?
: කැප්ටන් ජින්හැන් ද ජෙනරාල්...?
: ඔව් ඔහු තමයි....
: මට ඊයේ ඔහූගේ ඔත්තුව හම්බුනා...ඔවුහු ඉන්න කඳවුරත් යුද්දයට පිටත් වෙන්න හදන්නෙ....
: හොඳයි...කැප්ටන් ජියෝන්ට හදිසියේම මොකද උනේ කියලා හොයලා බලන්න.....
ජෙනරාල් ඉදිරියේ සිටගෙන සිටි සෙබලා නැවත කාර්යාලයෙන් පිට වෙන්න සූදානම් උනාත් ආයේම සැරයක් ඔහූගේ නමින් ඇමතු ජෙනරාල් ඔහූව මදකට නවතා ගත්තා....
: පොඩ්ඩක් ඉන්න....කැප්ටන් කිම් ගැන අරංචි මුකුත් නැද්ද.....මම ජියෝන්ට දුන්න මෙහෙයූම ඒක....
: ආරංචි උන විදිහට කැප්ටන් ජියොන්ට ඒ මෙහෙයූමත් සාර්ථක කර ගන්න බැරි වෙලා.....
: හරි පුදුමයි....මේ ඔවුහු මෙහෙයුමක් වරද්ද ගත්ත පලවෙනි පාර..ඇත්තටම ඔවුහුට මොකද උනේ...හරි කමක් නැහැ..... දැන් ඔබට යන්න පුලුවන්......
_____________________________________
( north korea)
හිරු බසිමින් තිබූ සැදෑවක සියලුම සෙබලුන් තමන්ගේ අවසන් ලියුම ඇඳ මතින් තබා යුඳ කඳවුරෙන් පිටවීමට සූදානම් උනා....
YOU ARE READING
His endless love 🥀 (𝖘𝖎𝖓𝖍𝖆𝖑𝖆) ( Completed ✅)
Fanfiction1950 දකුනු කොරියාවත් උතුරු කොරියාවත් අතර තිබෙන සීතල යුද්දයක් අතරතුර ගලාගෙන යන නිලධාරියෙක් සහ සෙබලෙකුගේ එක් ආදර කතාවක්..... උතුරු කොරියා හමුදාවේ සිටින සීතල හදවතකට හිමිකම් කියූ එක් තරුණ නිලධාරියෙක් අලුතින් ඔවුන්ගේ කඳවුරට පැමිණෙන සමාන්ය සෙබලෙක්ට ආදර...