20

1.8K 349 88
                                    

( මසකට පසූ....)

( උතුරු කොරියාව...)

උදෑසනම අවදි වූ කිම් මහත්මිය වෙනදා මෙන් ප්‍රථමයෙන්ම ලෑස්ති උනේ ඇයගේ පුත්තු දෙන්නා බැලීමටයි....

බිත්තියේ එල්ලා තිබේන පින්තූර දෙක ලඟට ලං උන කිම් මහත්මිය මල් වැලක් එල්ලා තිබෙන පින්තූරයක් අතින් අත ගාන ගමන් නැවතත් දෑස් කඳුලින් තෙත් කර ගත්තේ ඇයගෙ එක් පුතෙක් මේ වෙනකොටත් ඇයව අතහැර මේ ලොකේන්ම ගිහින් තිබූ නිසා...

" මගේ පොඩි එකා මට මුරණ්ඩු උනා ලොකූ....එකාට මං කිව්වා හමුදාවට බැදෙන්න එපා කියලා....මට ඔනී නැහැ ලොකූ ඔයාව නැති උනා වගේ එයාවත් නැති කර ගන්න....ඔම්මාට වේදනාව වැඩි මගේ පුතේ....මට හිටියේ ඔය දෙන්නා විතරයි.....මල්ලිගෙන් මාසයක විතර  ඉදන් මට ලියූමක් නැහැ පුතේ...මට හිතට හරි බයක් දැනෙනවා....තාමාත් මං ගෙදර දොර ඉස්සරහ එයා එනකල් බලන් ඉන්නවා ලොකූ.....එයා හැමදාම එනවා කියලා කියනවා...එත් හැම වේලාවේම එයා කරේ මට බොරු බලාපොරොත්තු දුන්න එක විතරයි....ලොකු නැති අඩුව මට හුඟාක් දැනෙනවා මගේ පුතේ...ඔයා ආයේ නොයෙන්නම මේ ඔම්මාව දාලා ගියා කියලා තාමත් මට විශ්වාස කරන්න බැහැ....හොඳ ලෝකේක ඉපදෙන්න...ආයේ මේ කලකණ්ණි යුද්දෙ හවුල් කාරෙක් නොවී...මං ආදරේයි මගේ පුතාට....."

තමන්ගේ දෑස් වල තිබූ කඳුලු පිහිද ගත් කිම් මහත්මිය තමන්ගේ ඇඟිලි තුඩු වලින් යාන්තම් ඉස්සෙන ගමන් ඒ පින්තූරය මත දෙතොල් තියමින් එය සිප ගත්තේ හදවත ඇතුලේ මහ මෙරක් තරම් වූ ආදරයක් උතුරා යද්දි.....

His endless love 🥀   (𝖘𝖎𝖓𝖍𝖆𝖑𝖆) ( Completed ✅)Where stories live. Discover now