The Day Before I Die - 21. SpongeBob and Patrick

438 106 14
                                    

- The Day Before I Die -

Sometimes I wish I could
turn back time
Impossible as it may seem
But I wish I could so bad,
Baby !

"..People who die from suicide, Don't want to end their life.. They want to end their pain.."

♥︎________♥︎

SPONGEBOB AND PATRICK

[THIS ISN'T ANYONE'S POV]

වැන්ග් ෂියාඕ එක්ක ශොපින් මෝල් එක ඇතුලට ආවේ ෂියාඕ තද කරලා වැන්ග්ගේ අත අල්ලගෙනම ඉද්දි.

ටිකක් වෙලා එහෙට මෙහෙට ඇවිදලා එක එක ඒවා අරගෙන දෙන්නම ගියේ ඊළඟ ෆ්ලෝ එකට.

"..වැන්ග්!! ඔයිමයිගෝඩ්!! වැන්ග්.. වැන්ග්!!.. අර.."

ෂියාඕ එකපාරටම සද්දෙන් වැන්⁣ග්ගේ අත අතැරියේ වැන්ග් හොදටම බයවෙලා ෂියාඕගේ පෙන්නපු පැත්තට හැරෙද්දි. 

**************

වැන්ග් ඒ හිටිය විදිහටම ගල් වෙලා වගේ හිටගෙන ඉද්දි ෂියාඕ දිව්වේ එතනම තිබ්බ ශොප් එකක් ඇතුලට.

"..වැන්ග්..!!"

ශොප් එක ඇතුලෙන් ඇහුණ ෂියාඕගේ කටහඬට ගැස්සුන වැන්ග් ෂියාඕ ගිය ශොප් එක ඇතුලට ගිය වැන්ග් දැක්කේ ටී-ශර්ට් සෙට් එකක් ලග හිටගෙන ඉන්න ෂියාඕව.

"..මේ........."

ෂියාඕ පෙන්නුවේ  ස්පොන්ජ් බොබ් එක්ක පැට්‍රික්ව ප්‍රින්ට් කරපු කහ පාටයි රෝස පාටයි ටී-ශර්ට් සෙට් එකක්.

"..ඕහ්නෝ!.. නොට් අගේන්.."

වැන්ග් ඔළුව හෙල්ලුවේ ෂියාඕ දිහා බලලා.

"..අනේ.. අනේ.."

වැන්ග් ආපහු ඔළුව හෙල්ලුවේ බෑ කියන්න.

"..ප්ලීස්.. ප්‍රිටී ප්ලීස්.."

ෂියාඕ ඇස් දෙකත් චූටි කරලා බෙල්ලත් පැත්තට හරවලා වැන්ග් දිහා බැලුවේ වැන්ග් යටි තොලත් හපාගෙන හොද හුස්මක් අරන් උඩ බලද්දි.
'ස්පෝන්ජ් බොබ් ඇන්ඩ් පැට්‍රික්.. අර්ර්ර්ග්ග්..'

තනියම හිතන ගමන් වැන්ග් රැවුවේ ටී-ශර්ට් ⁣සෙට් එකට. මුල් දවස් වල ෂියාඕ එක්ක ශොපින් ඇවිත් මේ වගේම ශොප් එක දෙක කරලා ස්පොන්ජ් බොබ් ඇන්ඩ් පැට්‍රික් ඉන්න ජර්සි දෙකක් අරන් ගියා වැන්ග්ට මතකයි.

The Day Before I Die 🖤  Where stories live. Discover now