- The Day Before I Die -
Sometimes I wish I could
turn back time
Impossible as it may seem
But I wish I could so bad,
Baby !"..People who die from suicide, Don't want to end their life.. They want to end their pain.."
♥︎________♥︎
❦MY FOREVER LOVE W♡X❦
Previous Episode 25
වැන්ග් බංකුවෙන් නැගිට්ටේ ෂියාඕවත් වඩාගෙන.
"..කොහෙද යන්නේ අපි..?"
ෂියාඕ දඟලලා දඟලලා වැන්ග්ගේ අත් වලින් බිමට බැහැලා ඇහුවේ වටපිට බලන ගමන්.
"..අරහේ.."
වැන්ග් අත දික්කරලා පෙන්නපු දිහාව දිහා ෂියාඕ බැලුවේ ඇස් දෙකත් ලොකු කරගෙන.
"..ඔහ්!!!.."
- [Episode 26]
ටිකක් ඈතින් පේන ලෑම්ප් පෝස්ට් දෙක දිහා බලලා ෂියාඕ කිව්වේ වැන්ග් ලාවට හිනාවෙද්දි.
ඒත් එක්කම සීතල හුළං පාරක් ආවේ ෂියාඕ අත් දෙකම ගුලි කරගනිද්දි. වැන්ග් කොල්ලව ලඟට අරගෙන කොල්ලා ඇඳගෙන හිටිය ස්වේටර් එක හරියට හැදුවේ තවමත් ලාවට තෙත කොණ්ඩේ අවුල් කරන ගමන්.
"..අසනීප වෙන්න නම් ලෑස්ති වෙන්න එපා බනී.."
වැන්ග් කිව්වේ හෙන සීරියස් ටෝන් එකකින්. ෂියාඕ කටත් උල් කරගෙන බැලුවේ වැන්ග් දිහා.
"..ඔයා ලෙඩ වුනා කියන්නේ ඊළඟට මාත් ලෙඩ වෙනවා කියන එක.."
"..හුහ්!! එහෙනම් මට ලෙඩ වුනොත් මාව කිස් කරන්නත් බෑ.. සැරින් සැරේ ලඟට එන්නත් බෑ.."
ෂියාඕ කිව්වේ ඉනට අත් දෙක ගහගෙන.
"..ඒක තමයි කියන්නේ ලෙඩ වෙන්න එපා කියලා.. මොකද ඔයා ලෙඩ වුනා කියලා මම කිස් කරන එක නවත්තන්නෙත් නෑ.. සැරින් සැරේ ලඟට ඇවිත් මෙහෙම මිරිකන එක නවත්තන්නෙත් නෑ.."
වැන්ග් කිව්වේ ෂියාඕගේ පිටි පස්ස අල්ලලා මිරිකන ගමන්.
"..වැන්ග්ග්ග්ග්ග්ග්.."
ෂියාඕ රෝස පාට වෙන ගමන් වැන්ග්ගේ අතට ගහලා ඉස්සර වුනේ වැන්ග් තනියම හිනාවෙන ගමන් ෂියාඕගේ පස්සෙන් යද්දි.
අඩි පාර දිගේ ඇවිදගෙන ගිය කොල්ලෝ දෙන්නා රෙස්ටෝව්රන්ට් එකට ආවේ තවත් විනාඩි පහකට විතර පස්සේ. ඒත් එක්කම වැන්ග් මාස්ක් එකක් අරන් දාගත්තේ
කොල්ලාගේ මූණේ බාගයක්ම වැහෙන්න. ෂියාඕව වැඩිය කවුරුවත් දන්නේ නැති වුණාට වැන්ග්ව නොදන්න කෙනෙක් නෑ.
KAMU SEDANG MEMBACA
The Day Before I Die 🖤
Nonfiksi[COMPLETED] [HAPPY ENDING] 𝐒𝐨𝐦𝐞𝐭𝐢𝐦𝐞𝐬 𝐈 𝐰𝐢𝐬𝐡 𝐈 𝐜𝐨𝐮𝐥𝐝 𝐭𝐮𝐫𝐧 𝐛𝐚𝐜𝐤 𝐭𝐢𝐦𝐞 𝐈𝐦𝐩𝐨𝐬𝐬𝐢𝐛𝐥𝐞 𝐚𝐬 𝐢𝐭 𝐦𝐚𝐲 𝐬𝐞𝐞𝐦 𝐁𝐮𝐭 𝐈 𝐰𝐢𝐬𝐡 𝐈 𝐜𝐨𝐮𝐥𝐝 𝐬𝐨 𝐛𝐚𝐝, 𝐁𝐚𝐛𝐲 ! ⏱ 🎗..People who die from suicide, Don't want...