"ඒයි...ජෙසී..මෙහෙ එනවා..."
ජෙසීට අම්මා කතා කරනවා..ඔයලා ජෙසීගෙ අම්මව දැකලා නෑනේ..ඉන්න මං ෆොටෝ එකක් දාන්නම්..
**Tisha
අවුරුදු 48යි."අනේ..ඇයි මටම කතා කරන්නෙ.මං තව නිදි..ඔයාගෙ මහ ලොකු පුතාට කතා කරන්නකෝ රෙද්ද..."
"මං දැන් කිව්වෙ මෙහෙට එන්න කියලා..තෝ එනවද මං එන්නද...ගෑනු ළමයෙක් නිදා ගන්න වෙලාවක්ද මේ..කියනවා...""මේ එනවා..ශික් දවසම ඉවරයිනේ...මං නිවාඩුවට ගෙදර ආවා විතරයි..ඊයෙනෙ ආවේ..මං ස්කෝලෙ යන්නත් ඕනෙ.අනිත් දවස් වල වැඩ කරන්නත් ඕනෙනෙ..මටත් මහන්සී.."
YOU ARE READING
HANDSOME BOSS
Fanfictionතමා විනාශ කිරීමට පැමිණි කුලී ඝාතකයාට පෙම් බැඳි ව්‍යාපාරිකයා....