"මේ මොකද...අන්න අරූ මෙහෙටත් ඇවිත්....ඒකා අපිව ෆලෝ කරනවද කොහෙද......"
ටේ පස්සෙන් එනවා දැකලා කුකී එහෙම කිව්වෙ ජන්ග්ටයි....
"නෑ..අනේ...ඒ කොල්ලා හරි අහිංසක පාටයි...."
ජන් එහෙම කිව්වෙ ආදරණීය හිනාවක් දාන ගමන්.....
"අනේ මේ...විකාර නැතුව මෙන්න මෙහෙ එන්න...අම්මාට මොනා හරි ගන්න යමු...."
"හරි හරි යමු..."
"අනේ ඔයා කොහෙද ටේ බලන් ඉන්නේ....පිස්සෙක් වගේ...."
"උඹට මොකටද ඒක නිකා ඉන්නවා...ඇඳුම් අර ගන්න ගිහින්...යනවා යනවා...."😡😡
"හා හා...."
"ඉන්න මං තෝරන් එන්නම්...."☺️☺️
ජෙසී එහෙම කියලා එතනින් ගියා....
ඒ අතරෙ කුකී කෙල්ලන්ගෙ ඇඳුම් තෝරනවා ටේ දකිනවා....
"එයාට කෙල්ලෙක්වත් ඉන්නවද...ඒත් ඉතින් මට මොකද නේද..."
ටේ තනියම කියවනවා...
"ඒ....."
මෙන්න කුකී ටේ ට කතා කරනවා....
"ඈ...මටද.."
"ඔව් ඔයාට තමා..."
කුකී ටේ දිහා බලලා එහෙම කියද්දි ටේ පිටිපස්සට හැරිලා කුපාඩි හිනාවක් දාලා කුකී ලඟට ගියා.....
"මොකද...මට එන්න කිව්වෙ..."
"මේක ලස්සනද...."
කුකී එහෙම ඇහුවෙ ගවුමක් පෙන්නලා....
"ඔයාට නම් ඕක හරියන්නෙ නෑ..."
"මට..ඔයාට ඇත්තටම පිස්සුද..."
"ආහ්...ඔයාගේ කෙල්ලටද.. එයාගේ වයස කීයද...එයාගේ ස්කින් එකේ පාට....එතකොට උස...."
ටේ කියවනවා ඉවරයක් නෑ...
"කට වහනවා....මට ඇති කෙල්ලෙක් නෑ....මං අම්මට ඇඳුම් හොයන්නෙ...ඔයාගේ උදව් ඕනෙ නෑ...."
කුකී එහෙම කියලා එතනින් යන්න හදද්දිම.....
"අනේ...ඉන්න ඉන්න...මං ආයෙ කියවන්නෙ නෑ එහෙම....මට දැන ගන්න ඕන දේ මං අහ ගත්තනෙ...."
"ඈ...මොකක්..."
කුකී එහෙම ඇහුවෙ කටත් ඇරගෙන....
YOU ARE READING
HANDSOME BOSS
Fanfictionතමා විනාශ කිරීමට පැමිණි කුලී ඝාතකයාට පෙම් බැඳි ව්‍යාපාරිකයා....