❤️ LoVe Is GaMe 💋
1 කොටස
" සොල්වල අහස කොච්චර ලස්සන වුනත් මට දැනුනෙ තනීකමක් පාලුවක් විතරමයි... අවුරුදු හතරක් ගෙවීලා ගියා කියන්නත් මට හිතා ගන්න බෑ.. මේ අවුරුදු හතරට මන් මැරී මැරී ඉපදුනු වාරනම් අනන්තයි.. මට මේ ලෝකේන් සදහටම යන්න ඕනී උනත් මට ඒක කරන්න බැරී මටත් වඩා මට ආදරේ කරන මගේ අදල් නීසා .. අදල්ට කියලා මේ ලෝකේ ඉන්නේ මන් විතරයි ... ඉතින් මාත් මැරූනෝත් මගේ අදල්ට මොනවා වෙයිද ?.. " ඇයි එවුන්ජී මාවයි අදල්වයි තනී කරලා යන්න ගියේ.. මටයි අදල්ටයි ඔයාව මතක් වෙනවා එවුන්ජීයා .. අදල් හැමදාම හීනේන් ඔම්මා කියලා අඩනවා .. එතකොට දැනේන වේදනාව මන් කොහොමද ඉවසන් ඉන්නේ.. .. එවුන්ජියා මන් ඔයාට වෛර කරනවා මාවයි අදල්වයි තනී කරලා මේ ලෝකේන් සදහටම යන්න ගියාට..
මිස් යු බේබී.. 😢😢 .."" එවුන්ජීයා ඔයාට අමතකද අද මගේ බර්ත්ඩේ එක කියලා... කොහොමද නේද අමතක කරන්නේ ඔයා මේ ලොකේන් යන්න ගියේත් මගේ බර්ත්ඩේ එක දවසේ නීසා.. එවුන්ජියා ආයිමත් එන්න මායි අදලුයි ගාවට .. මන් බලාගන්නවා රත්තරං ඔයාට කිසිම කරදරයක් වෙන්න දෙන්නේ නෑතී වෙන්න.. සත්තයි මැනික උබව රකීනවා මන් මගේ පණටත් වැඩිය.. "
" මන් කිම් ටේහ්යුන් .. අද මගේ 26 වෙනී බර්ත්ඩේ එක .. මට හැමදේම තිබ්බත් ඕනම කරනදේ අද මන් ලග නෑ.. මගේ ආදරේ එවුන්ජියා මන් ලග නෑ.. එයා මාවයි අදල්වයි දාලා යන්න ගිහින් අදට අවුරුදු හතරක් උනා.. අදලුයි මායි වින්ද දුක ගොඩක් දන්නේ මගේ සහොදරයෝ හය දෙනා.. එත් එවුන්ජීයා නිසා දුක් වෙච්ච තව කට්ටියකුත් ඉන්නවා.. ඒ තමයි එවුන්ජියාගේ සහෝදරියෝ ටික.. එයාලා අපී ලග හිටියේ නැත්නම් අද වෙනකොට අදල් කිසිම මනුස්සයෙක් එක්ක කතා කරන්නේ නැතී ,හැමදේටම බය , කොයි වෙලෙත් අඩන, කාමරේටම සීමා වේලා ඉන්න දරූවෙක් වෙන්න තිබුණා.. ඒත් එවුන්ජිගේ සහෝදරියෝ මගේ අදල්ට ඔම්මා උනා.."
" ආබෝජී ඉත්මනට සැත්තී වෙන්නකූ ඔම්මව බලන්න නන්න පලත්තු වෙනෝනී.. "
" ඔයා ආවද මගේ පැටියෝ.. මේ ඉන්නේ මගේ අදල් කීම් තේයියෝන් , අදල් තාම අවුරුදු හතරක පුංචී දරුවෙක්.. එවුන්ජීයා නැතුව මට මෙච්චර දුකනම් මගේ ටේඩීට කොච්චර දුක ඇද්ද ?.. එවුන්ජීයා ඉන්න කාලේ මට කතා කරේ ටේඩී කියලා.. ඉතින් අපී හැමෝම ආදරේට අදල්ට කතා කරන්නේ ටේඩී කියලා.. මගේ ටේඩී මේ උදෙන්ම ලැහැස්තී වේලා ඉන්නේ එවුන්ජීයාගේ
සෙමට්රී එකට යන්න.. හැමදාම උදේට අදලුයි මායි එවුන්ජියා එක්ක කතා කරන්න එයාගේ සෙමට්රී එක ගාවට යනවා.."
YOU ARE READING
💗 LoVe Is GeMe 💖
Romance" ආදරය කියන්නේ ගේම් එකක් ... තමන් ආදරේ කරන කෙනාව ලබා ගන්න කට්ටක් කන්න ඕනේ.. ඒත් අපී ආදරේ කර කෙනාව ලන් කර ගන්න ඕනේ හොදින් මීසක් නරකීන් නෙවෙයි.. එත් සමහරක් අය කරන්නේ තමන් ආදරේ කරන කෙනාව බලෙන් හරී ලබා ගන්න හදන එක.. එකට කියන්නේ ආදරේන නෙවෙයි.. මන් දන්න...