Taehyung ඔහුගේ පරණ ඇඳෙන් අවදි වූයේය. ඒ සිදුවීම සිදු වූ දා වැඩිහිටියන් Taehyung ව කුඩා නිවසකට යැව්වා. එයාට ජීවත් වෙන්න සල්ලි දෙනවා. ඔවුන් ඔහුට බැකප් එකට සෙබළුන් නොමැතිව දුෂ්කර මෙහෙයුම් ලබා දුන්නා. ඔවුන් ඔහුව ජේඩ් pack එක තුළ සිරකරුවෙකු ලෙස තියාගෙන හිටියා.
දැන් කට්ටියටම taehyung ට හිනා වෙනවා. මොකද, කාලයක් pack එකේ හිටපු දක්ෂම සටන්කාමියා දැන් ඒ pack එකේම වහලෙකු බවට පත්ව ඇති බැවිනි. Jungkook නැති Taehyung යනු පණ නැති මළකඳක් වගේ Taehyung කෙනෙක්ට ය.
හැමෝම ඔහුව දකින්නේ ද්‍රෝහියෙකු ලෙසයි. ඔහු තම ඇහි බැම රැලි කරන විට ඔහුගේ දොරට තට්ටු කරන ශබ්දයක් ඔහුට ඇසුනි."Kim Taeltyung. වැඩිහිටියන්ට ඔබව දැකීමට අවශ්‍යව ඇත."
" ආයෙත් මොකද?" ඔහු සූදානම් වූ පසු ගොස් වැඩිහිටියන් ඉන්න ප්‍රධාන pack house එක වෙත ගියේය."ඔබට මාව දැකීමට අවශ්‍යද? ඇයි?"
උදේ පාන්දරම උස් හඬින් හා ශක්තිමත් අතුල් පහරක් taehyungව පිළිගත්තේය.
"ඔයා PIECE of bitch. මම ඔයාට කිව්වෙ හැමෝම මරන්න කියල! ඔයා කොහොමද මට අකීකරු වෙන්නෙ?". එක වැඩිහිටියෙක් taehyung ගෙන් ඇහුවා.
"අහිංසක ජීවිත මරන්න මට බැහැ. ඒ අයව මරන්න ඔයාට ධෛර්‍යයක් තියෙනවා නම් ඒක ඔයාම කරන්න!"
ශාලාව ඇතුලෙන් තවත් කම්මුල් පහරක් වැදෙන සද්දෙ ඇහුණා. ටේහ්යුන්ග් මේකට පුරුදු වෙලා හිටියා.ඔහුගේ mate නැති නිසා ඔහු පැක් එක ඇතුලේ විවිධ වේදනාවන් අත්විඳිනවා.
"මට පේනවා ඔයාට දැන් මාත් එක්ක ආපහු කතා කරන්න තරම් දෛර්‍යක් තියෙනවා කියලා. උබට ඔය තරම් ශක්තියක් ලැබුනේ උබේ ද්‍රෝහියාගෙන්ද?"
"ඔබ ජුන්ග්කුක් ද්‍රෝහියෙක් කියලා කියන්න එපා!".
දැන් ඔහුට කම්මුල් පහරක් ලැබුණේ නැත, ඒ වෙනුවට ඔහුගේ බඩට තද පහරක් එල්ල කළේය, වැඩිමහල්ලා taehyung ගේ හකු තදින් අල්ලාගෙන සිටියේය."ඔයා මට අකීකරු වෙන්න එපා. තේරුණා ද? දැන් එයාව අරගෙන යන්න! අරගෙන ගිහින් මෙයාව pack එකේ බන්ධනාගාරයට දාන්න.අද දවසටම ඔයාට කෑමක් නෑ කියලා හිතන්න."
Taehyung මෙයට පුරුදු වී සිටියේය. පසුදා වනතුරු කෑමක් නොමැතිව සිර මැදිරිය තුළ ඔහුව හිර කර තබයි. ඔබට එය ඔහුගේ ජීවිතය ලෙස හැඳින්විය හැක.ඔහු හෙමිහිට වැතිරුණේ ඇඟ පුරාම තියෙන තුවාල වල වේදනාවෙන් හූල්ලමින්. වැඩිමහල්ලන් ඔහුට සිර මැදිරිය තුළදී වධ හිංසා පමුණුවන්නට වූ අතර ඔහු ලැබෙන සෑම අවස්ථාවකදීම බොහෝ වාරයක් පැන යාමට උත්සාහ කළ නමුත් ඔහු දිගටම අසාර්ථක විය. ඔහු සියදිවි නසා ගැනීමට උත්සාහ කළ නමුත් එය ද අසාර්ථක විය.
ESTÁS LEYENDO
Mates Taekook FF sinhala translation
FanficThis book is inspired by @Rosswenl9 RyoChan author-nim's book "Our own love story". Credits goes to her. She is one of my favorite author here. "We're Mates" 🐯🐰 "WHAT?" everyone Jungkook and Taehyung were mates. What's the shocking part? Well t...