නිල් පාට රවුම් අකුරු...එච්චරයි.
වෙන කිසිම දෙයක් නැහැ.එතන තිබුන පොත් ඔක්කොම එක වගේ.සුදු පාට පේපර් එකකින් කවර කරපු නිල් පාට අකුරු පිරුණ එකම වගේ පොත් අටක්.!
මට සාධාරණ සැකයක් එනවා එයාට පිස්සු කියලා..
.
.
.
.
.
.පහුවදා කොලේජ් ගිහිම මිස් අද එන්නෙ නැතිලු.හ්ම්..නිදා ගත්තෑකි...
මං ඩෙස් එක උඩම ඔළුව තියා ගත්තා.
ඒත් මං ඇහැරුණේ ළමයින්ගෙ සිහින් කියවිල්ලකට..
"එයාට ඔච්චරටම ඕක ඔහොම කරන්න ඕනිද..පිටි පස්සට බෝඩ් එක පේන්නෙත් නැහැ.එකම පාටින් ඔහේ ලියන් යනවා.."
"ඒක තමයි.ඒත් ඉතිං එයානෙ මොනිටර්..මිස් නෝට් එක දීලා තියෙන්නෙ එයාටනෙ බෝඩ් එකේ දාන්න.."
"පණ්ඩිතයි.ආඩම්බරයි..මං ආස නෑ.."
"කවුද අනේ එයාට ආස...කවුරුත් කතා කරනවෑ එයා එක්ක.."
එහා පැත්තෙ ළමයි එයාට බනිද්දිත් කිසිම සද්දයක් නැතුව එයා බෝඩ් එකේ නෝට්ස් ටික ලියන් ගියෙ වේගෙන්.
"ඕනි නම් ලියා ගන්න.නැත්තම් නිකන් ඉන්න."
හයියෙන් පෙන් එක මේසෙ උඩින් තිබ්බ ජිමින් පන්තියටම ඇහෙන්න කෑ ගැහුවෙ තරහින්.ඊළඟට එයා වේගෙන් යන්න ගියෙ එළියට.
මට නම් ෂුවර් එයාට පිස්සු..ඔය තරම් මොකද්ද තියන අහංකාරකම.මට මොකද ඉතිං..මට වැඩක් නැහැ.මං ආයෙ ඔළුව තියා ගත්තා.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.මං ගියෙ ග්රවුන්ඩ් එකේ කෙළවර තිබුන බෙන්ච් එකට ඒක ෆ්‍රී පීරියඩ් එකක් නිසා..මං ළමයි එක්ක ආශ්‍රය කරන්න අකමැතියි..කරදරයි.
මං ඒකෙ ඉඳන් හේත්තු වෙලා ඇස් පියා ගන්න හදද්දි හුළඟක් ආවේ ලඟ තිබුන ගහෙන් චෙරි මල් පෙති ගොඩාක් මගෙ ඇඟ පුරා යවමින්..
හරිමට මාව අම්මා තුරුළු කර ගත්තා වගේ...
.
.
.
.
.
.
.මට ඇඬෙන්න ඇති..මට එහෙමම නින්ද යන්න ඇති..
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
අම්මා මගෙ ඔළුව අත ගාද්දි මං එයාගෙ ඔඩොක්කුවෙ ඔළුව තියාන නිදා ගත්තා..
.
.
.
.මං ඇහැරෙද්දි අම්මා මං ළඟ නැහැ..........
එතන බනානා මිල්ක්ෂේක් එකක් තිබුනා..
_________________________________ ♥
....❤❤❤....
YOU ARE READING
Broken Angels [▪︎COMPLETED▪︎]
Short Story___Jikook___ _____Bl______ __Not English __ ____Sinhala____ _Short Chapters_