🚫chapter 14💄

1K 132 2
                                    

Yoona Jungkook ගෙන් ආපු message එකට reply කරලා phone එක පැත්තකින් තියලා University එකේ assignment එක හදන්න ගත්තා..........

@next day

අදත් කට්ටියම වෙනදා වගේ university එකට ආවා.

කට්ටියම ලෙක්චර් හෝල් එකට වෙලා ප්‍රොෆිසර් එනකම්  පිස්සු කෙල කෙල හිටියා....

අද Jia යි Min යි ඉස්සරහා ඉදගෙන හිටියා.ඒ දෙන්නට පිටි පස්සෙන් Yoona යි Jae යි ඉදගෙන හිටියා.

Yoona රහසින් - මේ ඔප්පා......

Jae රහසින් - ඇයි......

Yoona රහසින් - පොඩි ආතල් එකක් ගමුත?

Jae රහසින් - මොකක්ද කරන්න හදන්නේ.....

Yoona රහසින් - බලාන ඉන්න එහෙනම්.....

එහෙම කියලා Yoona  Jia ගෙයි Min ගෙයි ඔළු දෙක එකට හිමීට හප්පලා ඒ දෙන්න හැරෙන්න කලින් phone එක අරන් ඔබන්න ගත්තා..

ඔන්න අර ඩබල පිටිපස්සට හැරුනා.....

Jia & Min එකටම - යා......Yoona.....

Yoona නම් ඉතිං වැඩිය නොහිතා මහා ගොන් හිනාවක් දැම්මා......

Jia - යා.....තමුසේ නම්...... එහෙම කියාගෙනම Jia Yoonaට පාරක් ගැහුවා......

Yoona - ආදරේ කරන කපල් එකක් ඔහොම ඔලුව වද්දගත්තාම ආදරේ තව වැඩිවෙනවලු....😆

Min - උබයි Jungkook හප්පගනින්..😆

Yoona - අනෙහ් මේ... එයා ගැන නම් මතක් කරන්නවත් එපා....නිකමටවත් message එකක් නැ....

Jae - එයා busy ඇති.....

Yoona - busy කියලා තමන්ගේ girlfriend ට message එකක් දාන්න බැරිද?

Jia - හොදටම බිසී ඇති බං....

Yoona - අනේ....මට එපා....එයාව...දැන් ඕක නවත්තමුද?...අර ප්‍රොෆිසර්කාරයා තමා නැ....මල වදේ.....

ඔන්න ඉතිං කට්ටියම ප්‍රොෆිසර් කාරයාට දෙහි කපන්න ගත්තා.....

@Cafeteria

කට්ටියම cafeteria එකට ඇවිත් දවල්ට කන්න ගත්තා.

Yoona - මේ....මම Jungkook  ට call එකක් අරන් එන්නම්....

Jia - හා බං...ඒ අසරණයට බනින්නේ එහෙම නැ....

🚫The Life Story♡  (Completed)✔Where stories live. Discover now