ඉතිං Jk ටිකක් වෙලා rest කරලා හවස් වෙලා Yoona ව හම්බ වෙන්න ගියා.මොකද JK ට Business වැඩකට රට යන්න වෙලා.ඉතිං ආයේ එන්නේ ලබන සතියේ.ඒකත් හරියටම JK Birth Day එක දවසේ.
ඉතිං සතියටකට JK ට Yoona ව miss වෙනවා ඒ නිසා තමා අද හම්බවෙන්න යන්නේ .
JK - Yoona.......
Yoona - හ්ම්ම්....
Jk - අද කොහෙද යන්න ඕන...මම ආයේ සතියකින් නේ එන්නේ...
Yoona - මට කන්න ice cream ගොඩාාාක් ඕන....
Jk - අපෝ...මේ කෙල්ල...ice cream ඕනලු...මාව එපාද?
Yoona - ice cream තියේ නම් මොකුත් එපා.....
Jk - එහෙනම් ice cream තියාන ඉන්නවා....මම යනවා...මම රට ගිහිං එහෙම පදිංචි වෙනවා.
Yoona - ඉතිං යන්න...එහෙම පදිංචි වෙලා...එහෙන්ම කසාදයක් කර ගන්න එකයි ඇත්තේ.ආයේ මෙහේ එන්න එපා..
Jk - අපෝ...මේ කෙල්ලගේ තියෙන නපුරු කම...
Yoona - දැන්ද දන්නේ මම නපුරුයි කියලා....
Jk - අපෝ.. නැ....එදා මගේ ඇගේ හැප්පිලා වැටෙන්න ගිය දවසෙම දැන ගත්තා...
Yoona - මේ...කුකී...එදා ඔයා මොකද මම දිහා දවා අළු කරන බැල්මක් දැම්මේ...
Jk - ආ....එදා මම තරහින් හිටියේ....
Yoona - ඇයි ඒ...
Jk - මගේ deal එකක් වැරදුන නිසා
Yoona - මම හිතුවෙම මම ඇගේ හැප්පුන නිසා කියලා....එතකොට අපිව follow කරේ. ....
Jk - අපෝ...විභාග කොමසාරිස් වගේ....ඔයා ගැන කැමති හිතුන නිසා...
Yoona - එතකොට...Yoona ට එච්චරයි කියන්න හම්බවුණේ. JK Yoona ගේ තොල් වලට කිස් එකක් දුන්නා...
Jk - හරි...ඔය නැවතුනේ කච කචේ...අම්මො ගිය ආත්මේ විභාග දෙපාර්තුමේන්තුවේම තමා ඉදලා තියෙන්නේ...
Yoona - මට ice cream ඕන...අනා...කුකී...අරන්....chocolate ice cream එකක්...අනා.......😭
Jk - අපෝ....ඉන්න මම අරන් එන්නම්...පොඩි එකෙක් වගේ...ඔය හොටුත් එනවා....
ඊට පස්සේ ඉතිං Yoonaට ice cream අරන් දුන්නා.
Jk - මේ හවස් වෙලා ice cream කලා ලෙඩක් හැදුනොත් මම වගකියන්නේ නෑ...හරිද?
YOU ARE READING
🚫The Life Story♡ (Completed)✔
Fanfiction🚫Only Fan Fiction🚫 sinhala fan fiction This is my second story.This is a mafia story. I think you will like it. Do you love him when you meet him unexpectedly in life? Enjoy my story ♥. Start :2021.11.07 End : 2022.04.08 ...