මම මේ වෙලාවේ දොරට ගහන එකාට හම්බානෙක බැන බැන දොර අැරියා....
Yoona - මලා......මට එච්චරයි කියවුනේ......
❇❇❇❇❇❇❇❇❇❇❇❇❇❇❇❇❇❇❇❇Jungkook - හායි බේබි.......
Yoona - යා.. .අැෆ්‍රිකන් හිපාටුවා.....තමුන්....
Jungkook - ඕ.....බේබි....මට කියන්නේ නැතුව බුසාන් අාවා නේද?
Yoona - "අැයි යකෝ මේ හිවලා මගේ පස්සෙන් එන්නේ....මුට වැඩ නැද්ද? " හිතුවා විතරයි කීවේ නැ හී..
(ඕතර් - අඩේ.... Yoona මොන හිතකින්ද අර හාවෙක් වගේ ඉන්න කොල්ලට හිවලා කියලා කීවේ...
Yoona - මේ ඕතර් මගෙන් මොකුත් අහගන්න එපා..
ඕතර් - වැඩිය කියෝන එන්න එපා...Jungkook ට කියලා තියෙනවා ඔළු කට්ට කුඩුවෙන්න...
Yoona - යැයි යැයි තමා.....😶)
Back to story
Jungkook - jia.... මම හරිනේ..පොඩ්ඩක් එලියෙන් ඉන්නවා.. අපිට කතා කරන්න තියේ...
Yoona - Jia ඔයා මෙතනින් හෙලවෙන්න එපා.මේ හාවාට බයේ යන්නේ මොකටද?
එ්ත් එක පාරටම Jungkook gun මගේ පැත්තට දික් කරා.
Jungkook - තමුන්ගේ යාළුවාව බලන්න ඕන නම් එලියට යනවා..
Jia මම දිහා සමාවෙන්න වගේ බැල්මක් දාන් room එකෙන් එළියට ගියා.
ඊට පස්සේ Jungkook ගේ ගාඩ් ලා ටිකත් එලියට ගියා.Jungkook - ම්ම්ම්...මම දීපු මුද්ද තාම තියෙනවා නේද? ගලව ගත්තේ නැද්ද?
Yoona - "පිස්සෙක්ද මන්දා .මුගේ finger print එකට අැරෙන මුද්ද ගලවා ගත්තේ නැද්දා අහනවා.."
Yoona - 😑.දැන් මිස්ට Jeon Jungkook ඔයාට මොනවද කියන්න තියෙන්නේ.මට වැඩ තියෙනවා.😌මම අත් දෙකත් බැදන් කකුලක් උඩ කකුලක් දාන් ඉද ගන්න ගමන් කීවේ.
Jungkook - මට කියන්න තියන්නේ එද කීව එකම තමා.තමුන් මගේ විතරයි....
Yoona - යැයැ යැයි තමා....😒
Jungkook - "මම මෙච්චර සීරියස් කියද්දි විරිත්තන හැටි...."
YOU ARE READING
🚫The Life Story♡ (Completed)✔
Fanfiction🚫Only Fan Fiction🚫 sinhala fan fiction This is my second story.This is a mafia story. I think you will like it. Do you love him when you meet him unexpectedly in life? Enjoy my story ♥. Start :2021.11.07 End : 2022.04.08 ...