Few Year Ago.......
මං යනවා අම්මා 😞 "
ජිනි කිව්වෙ තම දෙමව්පියන්ගෙන් සමු ගැනීමට යද්දි
" පරිස්සමෙන් යන්න ගිහින් cll එකක් දෙන්න පුතේ "
" හරි අම්මේ යනවා අප්පච්චි "
" එ්යි මට යනවා කියන්නැද්ද 😒 "
ම් එ් ජිනිගෙ අයියා
" අනා ඉටිම් මයෙ සුදු අයියට යනවා කියම්න තමා හිිටියෙ කොයෙද ඊටකලින් ඔහේ මැද්දට පැන්නනෙ 😒 "
" හරි හරි පරිස්සමෙන් මගෙ නංගෝ 😊💜 "
" මං යනවා අයියා 😭 "
ජිනි කිව්වෙ අයියව තද කරලා බදාගනිමින්
" එ්යි පිස්සි අඩන්න එපා ඔහේ අඩනකොට zoo එකේ හැලි වදුරො පරාදයි 😂 "
" අනේ මේ 😒 මං හරි සස්සනයි හුම් "
" අම්මෝ ගැස්සිල්ල 😂 "
එ්ත් එක්කම flight එක ස්වල්ප මොහොතකින් පිටත් වන බව දැනුම් දුන්නා
" අා අා දැන් අැති යන්න ඉක්මනට "
" මං ගියෝ එ්නං බායු 👋 "
ජිනි පිටත් වෙනකං බලං හිටිය එයාගෙ අයියා අම්මලවත් එක්කන් ගෙදර ගියා .
_____________________________________
හායි අද සුට්ටක් දැම්මෙ මගෙ පොඩි plan එකක් හින්දා 😉 මං දානෝ හරිද ඉවසන්නකො ටිකක්
YOU ARE READING
ʀᴇvᴇɴgᴇ oƒ ᴛʜᴇ g¡rʟ
Fanfiction☠️ රාත්‍රියේ ගමන් කරන විට දුටු අසාද්‍ය තරුණයෙක් ☠️ හදිසියේ හමු වූ මිතුරියන් තිදෙනෙක් ☠️ තම සත්‍ය දෙමව්පියන්ගේ මරණයට වග කිය යුතු පුද්ගලයා සොයා තම සොයුරාගෙ gang එකට එකතු වී , ඇය සහ යෙහෙලියන් තිදෙන පිරිමි හිත් අටක් සමග එක් වහලක් යට ජීවිතය විදිනවා ...