N¡GHT GUEST 🌛🌝

12 5 10
                                    

Jinnie pov

පුහ් අදනං මාර මහනිසියි අප්පා 😫 දැන් වෙලාව කීයද දන්නෑ ම් 11.10 යි 😐

ආ හායි readers මම ජිනි doctor කෙනෙක් දැන් මේ hospital එකෙන් leave වෙලා ගෙදර යන ගමන් 😁

මම ඕම යනකොට ඇහුනා කවුරු හරි කෙදිරි ගාන සද්දයක් 😐 මේ මහ රෑ කවුද සතෙක්වත්ද

" හෙලෝ කවුද ඔතන 😐 "

" චේ.බ..ල් ම....ට ..උ..ද....ව් ක..රන්....න 😫 "

" ක කවුද ඔයා . ඔයා කොතනද ඉන්නෙ මට පේන්නෑ "

මං ඒ හින්දම phone එකෙන් touch එක ගහලා බැලුවා

ඕමෝ එයාගෙන් ගොඩක් bleed වෙනවනෙ 😑 හොද වෙලාවට hospital එකේ තිබ්බ tools ටික අරන් ආවෙ

මං එයාගෙ ලගට ගිහින් බැලුවා

" ඔයාට මම බෙහෙත් දාන්නද "

" එපා මම ඔයාව දන්නෑ වැඩක් බලාගෙන යන්න 😠 "

ඈ යකෝ දැන් ඉස්සරවෙලා උදව් කරන්න කිව්වෙ මූ නෙමෙයි ද 😒

" අනියා මම seoul hospital එකෙ doctor කෙනෙක් "

මං මගෙ ID එකත් එයාට පෙන්නුවා

" ම් හරි "

FEW MINUTES LATER

" හරි ඉවරයි "

" කම්සාහම්නිදා "

" දැන් ඔයා යන්නෙ කොහොමද "

" car එක තියෙනවා ඒකෙ යන්නම් "

" එහෙම බෑ ඔයාට සනීප නෑ පේන්නෙ නැද්ද "

" තමුසෙට ඒක වැඩක් නෑනෙ දැන් යනවා 😠 "

" එහෙම බෑනෙ ම...

ඒක කියන්න කලින් මූ faint උනා 😐

අදෝ දැන් මක්කද කරන්නෙ මුට ඕම වෙලා මදි 😒

පෙනුමෙ හැටියට නං පූස් පරම්පරාවෙ අන්තිම මිනිස් පුරුකද කොහෙද

ම් දැන් මොකද කරන්නෙ 😐 ආ මූ ගාව phone එක ඇතිනෙ

කෝ යකෝ මේක 😒 මාත් ඉල්ලන් කනවනෙ ඉතින් මූ කියන වෙලාවෙ ගියානං මෙලහට රාමෙන් එකක් කාලා දොයිනෙ

ම්ම් මේ තියෙන්නෙ බිම වැටිලා
වාව් පට්ට phone එක ඕයි 😍

බලමු contact වල පලවෙනි එකට cll කරලා බලනවා යකෝ ඒක sve දාලා තියෙන විදිය කුක්කා යකු දැන් කාලෙ බල්ලොන්ටත් phone තියෙනවද 😮

You've reached the end of published parts.

⏰ Last updated: Nov 22, 2022 ⏰

Add this story to your Library to get notified about new parts!

ʀᴇvᴇɴgᴇ oƒ ᴛʜᴇ g¡rʟWhere stories live. Discover now