"මොකක්!!?""හී මං විහිලුවක් කලේ."
තේහියුන්ග් කිව්වෙ එයාගෙ ජැකට් එකත් අතට ගන්න ගමන්.හහ් එයා කියන්න ඕන නෑ මම කලින්ම දැනගෙන හිටියා ඒක විහිලුවක් කියලා.හිත හදාගන්න කියාගත්තෙ හැබැයි 🙂"දැන් අපි coffee shop එකට යන්.ඔයාට ගෙදර යන්නතෝනනෙ.නැත්තන් අපි පරක්-"
"Coffee shop!වාව්...යන් යන් "
මම තේහියුන්ග් එක්ක එයා කියපු ශොප් එකට ආවා.දැන් වෙලාව පාන්දර තුන උනත් ඒ shop එක ඇරල තිබ්බා.ස්කෝලෙදි වැඩ කරල මහංසි හිංදයි මම ක්ලබ් එකට හොරෙන් පැන්නේ.එහෙමයි කියලා මට මගෙ විභාග වලට ලකුනු අඩු කරගන්න බෑ.එතකොට මගෙ අම්මා මාව සැක කරයි.ඒ හිංදා මම interval එකේ නිදාගත්තා.මගෙ යාලුවො මගෙන් එක එක ප්‍රශ්න අහන්න පටන් ගත්තත් ඒවා ගැන මම පස්සෙ හිතනවා.
මම coffee shop එකේදි තේහියුන්ග් එක්ක ගොඩාක් දේවල් කතාකලා.සමහර ගැඹුරු දේවල් ගැන.අහම්බෙන් හම්බුන දේවල් ගැන.එයා හරි ශෝක්.එයා හොද විහිලුකාරයෙක්.ඒත් ඒ එක දෙයක් අහනකන් විතරයි🙂
"ඔයා top ද bottom ද!? "
"තේහියුන්ග්!?"
මම මගේ පේස්ට්‍රි කෑල්ලක් කඩලා එයාගෙ මූනට විසික් කලා.ඒත් එයාට නම් හිනා..මම එයාට රවලා ආයෙ බිම බලාගත්තා
"ඉතින් ඔයා top වෙලා ඉන්නද කැමති"
එයා ආයෙම කලින් ප්‍රශ්නෙම කිය කිය හිටියා."මම එහෙම අදහස් කරන්නේ නැහැ!"
මම ඇස් පියා ගත්තා."අනේ මට දැනගන්න ඕන."
Taehyung කෙඳිරි ගෑවා, එයා මට වඩා අවුරුදු 4ක් වැඩිමල් කියලා මට අමතක වුණා එයා එහෙම හැසිරෙනකොට."මම straight කියල කලින් කිව්වනෙ"
මම බීම උගුරක් බොන ගමන් මිමිනුව."ඒත් ඔයා bisexual නම්"
"මම දන්නෑ ඒක වයස මත නේද තීරනේ-"
"නෑ කොච්චර වැඩිමල් කෙනෙක් වුනත් මිටි එකාට ටොප් වෙන්න අමාරුයි "
එයා හිනාවුනා.අපි ගොඩාක් දේවල් කතා කලා.එයා ගොඩාක් සතුටින් හිටියෙ කියල එයාගෙ මූන බැලුවම පෙනුනා.තේහියුන්ග්නුයි මමයි එකම උස ඒ හිංදා මම-"වයසත් අවුලක් නෑ ඒක තීරනේ වෙන්නේ ඔයාට feel වෙන විදිහට "
මම එයා දිහා බැලුවෙ මූ මගෙ හිතේ තිබ්බ ප්‍රශ්නෙට හරියටම උත්තර දුන්න හිංදා .දෙයියනේ මූට හිත් කියවන්න පුලුවන්ද එතකොට මම අද ස්ටේජ් එකේදි හිතෙන් එයාව රසවිදපු ඒවත් දන්නවා ඇතිද...ජන්කුක් මෝඩ කතා හිතන්න එපා...මම කල්පනා ලොකෙ ඉන්නකොට පියවි සිහියට ආවෙ තේහියුන්ග් කිව්ව අමන කතාවට..
YOU ARE READING
Corazón || My Stripper Stepbrother
FanfictionTop tae Bottom kook sinhala • Note : This book is not belong to me.This is translation .All the credits goes to real author .The real book name also "my stepbrother is a stripper "