Chapter 24

1.6K 308 30
                                    

මං තේහියුන්ග් දිහා බලන් හිටියෙ එයාගෙ අදහස වෙනස් වෙලා කලිසමට උඩින්ම ගහයි කියල.ඒත් එයා බලන් හිටපු විදිහට නම් එහෙම පෙනුනෙ නෑ.ඉතින් මම ඉක්මනට මගෙ කලිසම ගලවල දැම්මේ මගෙ කලවා වලට ලොකු සීතලක් දැනෙද්දි .

"එන්න"
තේහියුන්ග් මට එන්න කියල එයාගෙ අතින් සංඥා කලාම මම හෙමින් හෙමින් එයා ගාවට ගියා.මම ප්‍රාර්ථනා කලේ මගෙ කමිසෙ පොඩ්ඩක් හරි දිග වෙන්න කියලා එතකොට එයා මගෙ පස්සට ගහන පාරවල් වලින් එකක් දෙකක් හරි හෙමින් වදීනේ.ඒත් මගෙ හැම බලාපොරොත්තු වක්ම සුන් වෙලා ගියෙ එයා ඊලගට කියපු දෙයින්

"කමිසෙ උඩට නවාගන්න"
තේහියුන්ග් මගෙ කම්මුලක් උඩින් තොල් තොයලා ඇහෙන නෑහෙන ගානට මගෙ කනට කෙදිරුවා.මම  එයාගෙ දනින් වැටිලා එයා කියපු විදිහට ම කලා. මේක රිදෙයි, මට එච්චර ඉවසන්න බෑ.මම මේ අඩන්නද යන්නෙ...අනේ ජන්කුකා අඩන්නනම් එපා වස විලි ලැජ්ජාවක් වෙන්නේ

"ඔයාට මම ඇයි මේ දඩුවම් කරන්නේ"
එයා එහෙම ඇහුවෙ මගෙ දනහිස ගාව ඉදන් කලවා  දක්වා අතගාගෙන යනගමන්.එයාගෙ අත මගෙ boxer එකේ කෙලවරට ආපු ගමන් එයා ඒක පහලට ඇද්දෙ  මගෙ යටිකය එයා උස්සරහා නිරුවත් කරල.මට ලැජ්ජ නෑ.මොකද මේ එයා ඉස්සරහ මම නිරුවත් වුන පලවෙනි පාර  නෙවේනෙ. මතකනෙ එකපාරක් මම ' please touch me 'කියලා නාඩගමකුත් නැටුවා 🙂

"ඔ-යා මට කාවවත් ගෙන්නන්න  එපා කියද්දි මම ගෙන්නුවා ,ඔයා එපා කියපු ඔයාගෙ ඇල්කොහොල් බිව්වා.ඔයාගෙ කාමරේ විනාස කලා, ඔයාගෙ සල්ලි නාස්ති කලා"
මම ඔක්කොම ටික කිව්වට පස්සෙ මගෙ යටිතොල හ්යියෙන් හපාගත්තා.

"කෙලින්ම කිව්වොත් ඔයා මට අකීකරු වුනා"

තේහියුන්ග් එහෙම කිව්වෙ wooden paddle එක සාර්ථක ලෙස මගෙ පස්ස සිපගන්න සලස්සවද්දි .පලවෙනි පාරම මගෙ පස්ස රත්වෙලා ගියා.. පුදුම තරම් රිදෙනවා ඒකෙන් ගහද්දි...තේහියුන්ග් පස් පාර ගානෙ මගෙ තට්ටම් වලට ගැහුවා.දැන් නිකන් පස්සක් නෑ වගේ.මගෙ ඇස් වල කදුලු පිරිලා...ඒත් මං ඒවා වැටෙන්න දුන්නෑ.

"ඔයා හොදින්ද බබා"
තේහියුන්ග් මගෙ කන ගාවට නැමිල කිව්වම මම ඔලුව උඩට පල්ලෙහාට කලා මොකද මගෙ කටහඩ පිටවෙයිද කියල මටම සැකයි.

Corazón || My Stripper Stepbrother Where stories live. Discover now