ඔන්න අදත් වෙනද වගේම Jimin Hospital ගියා.
JK Company එකට ගියා.
අද Taeගෙ බබාගෙ B'day එක.(4years)
පපා වගේම තමා පොඩි වුනාට මාර පැනියෙක්(Bias V කට්ටිය බැනන් එන්න එපා ඉතින් මුලින්ම කිව්වනෙ මේක story එකක් කියලා🤗🙄)Good Morning Doctor Park
🐥Good Morning
🐵හෙලො ජිමිනා
🐥ආ..සූබිනා ඛද ඉතින්?
🐵ඇයි බං කාලෙකින් දැක්කා වගෙනෙ🙄
🐥කාලෙකින් තමා. කලින් දවස් 2ම ආවෙ නැනෙ 😅 Doctor Kang ආවෙත් නෑනෙ.. 😁 පව් බං උබ දැන් ඇවිදින්න පුලුවන්ද?🤗 මොකො මේ රතු වෙලා
🐵ඔහොම කියන්න එපා අනේ. උබටත් එදාට තේරෙයි😒
🐥හාකෝ හාකෝ
🐵අද Taeලහා යනවද?
🐥ඔව් කොල්ලගෙ උපන්දිනේ නෙ,උබ යනවද?
🐵ඔව්.. Doctor Kangත් එනවා😊
🐥හා හා.... මං අද කලින් ගෙදර යනවා...
🐵හ්ම්Time skip.....
at5.00p.m.
🐥bye මං යනවා.රෑට හමුවෙමු. See u soon...
🐵හා හා byeAt jimin's apartment...
(ජිමින් දැන් තනියම ඉන්නෙ)
කට්ටියම දැන් ලෑස්ති වෙලා ටේ ලහ ඇවිත් ඉන්නෙ
කට්ටිය කාලා බීලා ගෙවල් වලට ගියා
(Type කරන්න බෑ අප්පා)1year later....
(මං time එක යවන එකමනෙ වැඩේ😉)
අද තමා jk jiminට propose කලන්නෙ😁😁
ඉතුරු ටික පස්සෙ දෙන්නම්🤗🤩
Bye guys
YOU ARE READING
Beautiful Loves Story
FanfictionJikook එකක්. මෙමගින් BTS MEMBERSලට කිසිදු හානියක් නොවේ. This is my first story☺ වැරදි වේවී,එහෙම වුනොත් මට කියලා දෙන්න ඇ...😁 🐱-Suga(Jeon yoongi) 🦄-Jhope(Jeon hesok) 🐨-Rm(Kim Namjoon) 🐭-Jin(Kim seokjin) 🐯-V(Kim Taehyung) 🦁-Jun(Wonjun) 🐰-Jk(J...