Part 5

256 46 3
                                    

ටීන් ටීන්....
කවුද අප්පා මෙ උදෙ පාන්දර door  bell එක උඩ නැගන් ඉන්න එකා🤬.
අනෙ පැටියො,ඇයි දොර අරින්න පරක්කු වූනෙ.
අනෙ හියුන් මං නිදා ගත්තා.
හ්ම් හ්ම්
දැන් හියුන් මොකද උදෙන්ම ? අද නම් මං busy ඈ... වැබ කොරන්න බෑ. මල්ලිව මතක් වෙන්නේ වැඩකටනෙ ඉතින් 🙄
සරි සරි. ඔච්චර කියවන්න ඕන නෑනෙ.  අසරන අපෙ කුකියා මේකව බැන්ද දාක කොම ඉදීද🙃
ඒක හියුන්ට වැඩකා නෑනෙ😶 අර නම්ජූන් හියුන් වගෙ තමා ඉතින් 😆
ආෂ්.. මොකක්ද කිව්වෙ.
😁😂😂
මට ගෙට එන්න කියන්නේ නැද්ද තමුන්°
ආ එන්න එන්න. ඕක කිය කිය ඉන්න ඕන යෑ.
දැන් මොකද මේ උදෙ පාන්දර ආවෙ?
මං ආවෙ හෙට අපි trip එකක් යනවා,ඔයාටත් එන්න කියන්න🙄
හ්ම් මං එන්නම්,කවුද යන්නෙ?
අපි කට්ටිය තමා ඉතින්.
ඒ කියන්නේ නම්ජූනි,දූවය් ඔයයි මායි ද?
පිස්සූද මොඩයො😶 Suga,Hobi, Hobi's daughter,V,Jun,V's son,Namjoon,Me,My daughter,Jk and U හරිද
හ්ම් එහෙනම් ඔයා දැන් ගෙදර යන්න
මං ලැස්ති වෙන්න ඕන
ඒයී..මට වතුර ටිකක්වත් දුන්නෑ.මේම ගෙදරින් එලවනවද?
ඔය මාව උදෙම නැගිට්ටුවට.
කෝල් කරලා කියන්න තිබ්බ දෙයක් නෙ මේ උදෙ පාන්දර ඇවිත් කිව්වෙ🤧

හෙලෝ..
ම්ම් කියන්න.
ඔයා දැන් ready ද
මොකටද
Trip එක යන්න
ආ... ඔව්
මං ඔයාව ගන්න එන්න ද
නෑ එපා මට තනියම එන්න පුලුවන්
Jimin මේ ඔයා මොකකට හරි මාත් එක්ක තරහින් ද ඉන්නේ ආ..
මං මොකටද කොහෙවත් යන අය එක්ක තරහා වෙන්නෙ🙄
Cut the call

Jk p.o.v
Trying to call
එයාට මොකද වුනෙ. ඉන්නකො මං දැන් ම එනවා

Jimin p.o.v
එක එක අය එක්ක රවුම් ගහලා
එනවා මෙතන trip එක යන්න ready ද අහන්න. 😑
මං එහෙම ඔහොම ගියානම් එතනදිම මට බැනලා
මං ඒම නෑනෙ ඉතින්
එනවකො හෙට කතා කරන්නෑ හ්ම්...😤
ඒ ගමන කවුද door bell එක කඩන්න හදන්නෙ

ඉන්න එනවෝ..
ඔ.ඔයා යනවා ගෙදර එන්න එපා මෙහෙ
චිම් මොකද ඔයාට වෙලා තීන්නේ.
ඇයි මාව මග අරින්නෙ.
ආ...දැන් මංද ඔහෙව මග අරින්නෙ?
ඇයි මං කවදද ඔයාව මග ඇරියෙ?
අද හවස.
අද හවස??
ඔව් අද හවස
මං ඔයාව දැක්කෙ නෑනෙ
දකින්නෙ කොහෙද කාගෙද අයෙ එල්ලිලානෙ😒
අයියෝ බබා ඒ මගෙ යාලුවෙක්.
ඉතින් මට මොකො?
අනෙ මගෙ බබාට ඉරිසියා හිතිලා. ඒකට මට සතුටුයි😁
මට... මං මොකටෙයි ඉරිසියා කරන්නේ. අනික ඔයාට සතුටු මොකද ආ...
මේමනෙ ඔයාට ජෙලස් මං කවුරු හරි එකක් ඉන්න කොට.
ආ...ඒම නෙවෙයි ඕනවට වඩා කරෙ යන කොට ජෙලස්☹️
අන්න හරි ඉතින් මට සතුටුයි
ඒ මොකද?
ඔයාට මං වෙන කෙනෙක් එක්ක ඉන්න කොට කේන්ති යනවා,ඒ වගෙම ජෙලස්
එහෙම වෙන්නෙ ඔයා මට ගොඩක් ආදරෙ නිසා නෙ.
ඉතින් මට සතුටු යි
හ්ම් දැන් ගෙදර යන්න.
ඇයි මං මෙහෙ ඉන්නම්.
පිස්සු ද හෙට trip එක යනවා.ඔයා එන්න ඕන ඔයයි ගෙදර ඉදන්
හරි හර බටු ඇටෙ මං යන්නම්
හ්ම්.මොකක් කවුද බටූ ඇටෙ?
(ඒ වෙන කොට jk ගොස් ඇත)

හායි සූටි බබාලා😀
මං ලියන කතා හරි බොලදයි නෙ😁
අවුරුදු22ට වඩා වැඩිමල් අය මගෙ කතා කියවනවනම් කියන්න හොදෙ
ඒම නම් සුටි බබාලා කීන එක හරි නැනෑ
Bye guys

One week later meet වෙමූ...
මංනම් අද family trip  එකක් යනවා අනුරාධපුරයෙ. ඔයාලා ගියෙ නැද්ද?
Friends trip එකක් වුනානම් හොදයි අප්පා.😪 family එකත් එක්ක යද්දී හික්මීමෙන් ඉන් එපැයි.
ඔයාලා කැමති  family trip or
friends trip කියන් යන්නකො

Beautiful Loves StoryWhere stories live. Discover now