Part 4

283 61 9
                                    

ඔන්න දැන් Jkට වයස 26යි
Jiminට 25යි
(කෙනෙක් කිව්වා emoji දාන්න එපා කියලා ඒ නිසා දාන්නෙ නැහැ,නොතේරුනොත් අහන්න)

Calling.....📱
හෙලෝ ජිමින්... මොකද කරන්නේ?
හෙලො ජන්කුකා... මුකුත් නෑ අප්පා
චූටි මැනිකව නිදි කරවනවා.
ඇයි ජින් හියුන් නැද්ද?
දන්නෙ නැද්ද ඉතින් ☺ පැටියාව මට දීලා ඒ දෙන්නා shopping ගිහින් එන්න ගියා.
ඒ කියන්නේ ඔයා අද හවස busy නෙ.
එහෙමම නෑ. මොකො අවුලක්ද?
නෑ මට ටිකක් ඔයාව meet වෙන්න ඕනා
හා. මං හියුන් ආවම එන්නම්. ඇයි මොකක්ද බං ප්‍රශ්නෙ කියන්නකෝ. බය නොකර.
ම්ම්ම්....
මොකො ම්ම්ම්... ගාන්නෙ මෝඩ කුක්කො අහපු දේට උත්තර දීපන්.
දැන් මටනම් ප්‍රශ්නෙ ඔයා ඇයි කලබල වෙලා? ආ... ඒකයි දැන ගන්න ඕනා
ඔයාට ඒ පැහිච්චකම් වැඩක් නෑනෙ🙄
ආ මේ අමතක කරන්න එපා මං ඔයාට වඩා වැඩිමල්.. හොදේ.
හරි හරි දැන් කවුද නෑ කිව්වෙ
හුවෑ..... (කෙල්ල හොදෙ අඩන්නෙ)
මෙ මං ඔයාට පස්සෙ ගන්නම් කෙල්ල අඩනවා.
හා හා.  Bye. God bless you
Same to u
මේ තාරාවෝ හවස එනවනෙ??
හා එන්නම්. මං එච්චර මිටි නැ හරිද😑
හරී මැනික.😘

at evening
හියුන් මං යනවා
හා පරිස්සමින් යන්න
හා හා
හෙලො කුකී
ඕ කියන්න
මං එන ගමන් හොදෙ
හා මං එවපු location එකට එන්න
හ්ම්

ආ... දැන්ද එන්නෙ? කීයේ ඉලන්ද එන්නෙ
මට මෙතන හොයා ගන්න බැරි වුණා අනෙ. තැන් 2කට ගිහිනි ආපහුඇවිත් හොයා ගත්තේ. මට වතුර ටිකක්වත් දෙන්නෙ නැද්ද ආ... ආපු ගමන් බනින්නෙ
බනින්න... හ්ම් එන්න ඇතුලට වාඩි වෙන්න
ආ වතුර
ආ thanks
මේ ගෙදර ලස්සන ද?
ඔව් ගොඩක්.
මේ දැන් මට එන්න කිව්වෙ ඇයි?මේ ගේ පෙන්නන්න ද?
ඔව්.. ඒක එකක්☺
දැන් මොකක්ද අනික
මේ මේ මේකයි....
{අනෙ කියන්න බෑ අප්පා,පිස්සු නොකර කියනවා කවදා වෙනකන් හිතේ තියන් ඉන්නද}
මේ මේ ගාන්නෙ නැතුව කියනවකො
හරි හැබැයි මැත් එකක් තරහ වෙන්න බෑ,ඔයා අකමැතිනභ් අපි යාලුවො වගෙ ඉමු. Plz promise තරහ ගන්නෙ නෑ කියලා
හරි promise .දැන් කියන්නකෝ
මං ඔයාට කැමති ජිමින්. කැමති කියන්නේ මං ඔයාට ආදරෙයි කියා ගන්න බැරි තරම්❤ ඔයා අකමැතිනම් කමක් නෑ. අපි යාලුවො වගෙ ඉමු
ඇත්තටම ද?
ඔව්
හ්ම් අහගන්නකො එහෙනම් ඔයා තමා මගෙ හොදම යාලුවා ඒ වගෙම ඔයා දැක්ක දා ඉදන් මට අමුතු හැගිමක් දැනුනා. ටික කාලෙකට නස්සෙ මං තේරුම් ගත්තා මං ඔයාට ආදරේ කරනවා කියලා අද ඉදන් ඔයා මගේ හොදම යාලුවා වගේම මගෙ ජීවිතෙ
මාත් ඔයාට ගොඩක් ආදරෙයි ජන්කුක්❤

ඊට පස්සෙ ඉතින් දෙන්නාම hug කරන් ඇඩුවා. සතුටට ඈ....😁 දෙන්නම දෙන්නට දෙන්නා දිහා බලන් ඉදලා ආදරණිය වෙස දෙතොල් සිප ගත්තා😘

ටික වෙලාවකින් දෙන්නා වෙන් වෙලා කෑම ඕඩර් කරනා කාලා. තම තමන්ගේ හියුන් ලට කිව්වා.  ඒ ගොල්ලොත් කැමති වුනා.(කලින් ඉදන් ම කැමති නෙ)

රෑ වෙලා දෙන්නා ගෙදර ගියා


Bye guys😀
See u next time😉
Stay safe💪🏻
Learning well and go ur dreams🤘🏻😎

Beautiful Loves StoryWhere stories live. Discover now