CHAPTER-2

116 18 0
                                    

ටික වේලාවකින් වේටර් කෙනෙක් අැවිත් සෝජු බෝතල් 6ක් ටේබල් එක උඩින් තිබ්බා.....










few minutes later...

දැන්නම් කෙල්ලෝ 4දෙනාම කරටි කැඩෙන්නම ගහලා ඉන්නේ.කරටි කැඩෙන්න කිව්වට........😏

*එකඋගුරක් බොනකොට දිල්
වැනෙන්න අරන් පොලොව
සිප ගත්තා.😌

*උගුරු දෙකක් ගහනකොටම ෂා
සෝජු වල පවර් එකටම දිල්
අනුකරණය කරමින් භූමි වන්දනාව
පටන් ගත්තා.😌

*උගුරු 3,4කට පස්සේ දුරා නිදිමතයි
වෙරිමතයි මිශ්‍රමතකින් ටේ ගැන
කියවන්න ගත්තා.👂

ඔතනින් සිහියක් කියලා එකක් තිබුනේ ඉමාවිතරයි..හැබැයි ඉමා ත් හිටියේ සෝජු බෝතලේකටම වග කියලා...💪

ඔය අස්සේ............






______________________
ඔය අස්සේ මොකෝ වුනේ කියලා
ඊලඟ චැපියෙන් බලමු.
vote කරන් යන්න....

මීට සදාදර
ඕතරී,
යූමි.

IMAGINEWhere stories live. Discover now